කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානියකු වන නෙදියවන්ගේ ආධාරකරුවන් හා තවත් කොටි නායකයකු වන විනයාගමුර්ති විනයාගම්ගේ ආධාරකරුවන් ප‍්‍රංශයේ පැරිස් නුවරදී ගුටි බැට හුවමාරු කරගෙන ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග පවසයි. කොටි අරමුදල් ඇතුළු සියලූ වත්කම් සහ එහි බලය හිමිකර ගැනීමට මේ දෙදෙනා අතර ගැටුම් පැවැති බව කියති. විනයාගමුර්ති විනයාගම්ගේ ආධාරකරුවෝ පිරිසක් පැරිස් නුවර පිහිටි දෙමළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි නෙදියවන්ගේ කාර්යාලයට ඉකුත් 31 වැනි දා පහර දීමත් සමග ඔහුගේ සගයෙක් තුවාල ලබා පැරිස් රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වත් නැතත් මේ තමන්ටම කියල රටක් නැති අව ජාතිකයො හැම රටටම පිලිලයක්නෙ බොලව්!!!
ප්‍රංශය වගේ ම කොටින්ට කඩේ යන අයට තියෙන්නේ කුම්බලා මාළු කෑවා නම් දුක විඳින එකයි.