පිළිකා ව්‍යාප්තිය අවහිර කිරීමේ හැකියාව ඇති ප්‍රෝටීනයක් කැනඩාවේ නොවා ස්කෝෂියා ප‍්‍රාන්තයේ ඩාල්හවුසි විශ්ව විද්‍යාලයයේ විද්‍යඥයෝ සොයා ගනිති. එම සරසවියේ ජීව රසායන විද්‍යා අනුක ජිව විද්‍යා හා ව්‍යාධිවේදී පීඨයේ මහාචාර්ය ඬේවිඞ් වයිස්ඛාන් පවසනුයේ මෙම ප්‍රෝටිනයේ ඇති ශ්වේතාණු පිළිකාවේ මුල සිට අග දක්වා ගමන් කැර එය වනසා දැමීමේ නියෝජිතයා බවයි. රෝග මර්දනයේ සහජ හැකියාව ඇති සෛල වලට උත්තේජනයක් දෙන ගමන් පිළිකා සෛල සිඳ දැමීමේ කතුරක් ලෙස මෙම ප්‍රෝටීනයට ලේ නගරවල බාධක මැඩගෙන ඉදිරියටම යා හැකි බව ද මහාචාර්යවරයා පවසයි. එස් 100 ඒ 10 වශයෙන් මේ ප්‍රෝටීනය නම් කැර ඇත.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd