චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනි සමග සංධාන ගතවීමත්, මහින්ද රාජපක්‍ෂ ජනපතිට හා ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට උදව් කිරීමත් ජනතා විමුක්ති පෙරමුණ අතින් සිදුවූ වැරැදි හා අඩුපාඩු බව ජවිපෙ මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ගාල්ල නගර ශාලාවේදී පැවසීය. ”ආ මග යා යුතු මග” මැයෙන් දෙසුමක් කරමින් ඔහු කීවේ, මේ අඩුපාඩු තමන් දන්නා හෙයින් කිසිවකු ඇඟිල්ල දිගු කැර ඒවා පෙන්වීම ඇවැසි නොවන බවයි. සුළු කල්ලියක් පක්‍ෂයෙන් කැඞී කෙදිරි ගෑවට, පත්තරවල ලීවාට වැඩක් නැතැයි ද ඔහු කීවේය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට කෑවා මදිවට තව වැරැදුනු තැන් පෙන්වන්නත් හදනවා අනේ ගොයියෝ බොලාගේ අම්ම අප්පලා හම්බ කරපු ඒවායෙන් කාලා ඇදලා හිටින්කො අපේ රට කනනේ නැතිව අර උගත් මිනිහාගේ උතුම් අදහස් විනාශ කළෙත් බොලාම තමයි ඇයි යකුනේ ඒ මිනිහාගේ නම කන්නේ අපි දන්නවා ඔහේලා කඵතර පැත්තේ ඇවිත්කරන දෙවල් .සමහර ඒවයේ පින්තූරත් අපි ලග තියෙනවා දැන්වත් පස්ස පැත්තට තෙල් ටිකක් ගාගෙන බිම ඇනිච්ච වේදනාව නැති කර ගන්න බලන්න (අනුර අයියේ අනේ තරහ වෙන්න එපා අපේ කැම්පස් එකේ ගොඩක් දෙනා කියන කතාවක් තමයි එය මම කළේ ටයිප් කරපු එක විතරයි හැබැයි ඉතින් මගේ අදහස් කිව්වනම් ඔයාට වස බොන්න වෙයි)
එතකොට අර කලින් 88/89, 70 කාල වලදී කරපු ඒවා හරිද අනුර මහත්තයෝ ...?
ජවිපේ මහත්වරු කරපු හැම දෙයක්ම වැරදී දැන්වත් තේරීම ලොකු දෙයක්
පෙරේර මහත්තයෝ මෙච්චරකල් කවුද හරිදෙයක් කරල තියෙන්නෙ?
අනුර මහත්තයෝ 89,90 කාලයේ තරුණ තරුණියන් මැරීමට නායකත්වය ගත්ත එක නිවැරැදි ඇති නේද
ඒ පාර මොකාටද එන්න හදන්නේ
මම හිතන්නේ සෑම පක්ෂයකම අඩුපාඩු තියෙනවා. ඒවා හදාගත්ත අයට පැවැත්මක් තියේවි. අද ආණ්ඩුකරන අයගේ පක්ෂයේ කොච්චර අඩුපාඩු කිබුණද තියෙනවාද කියලා දන්නෝ දන්නවා. උතුරු නැගෙනහිර වෙන් කරපු එක වගේ හොඳ දේවලුත් ජෙවිපි එකෙන් කරලා තියෙනවා කියලා කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි නේද? හිමාලි, විවේචනය කරන්න ඕන හොඳ හිතකින්. තරහින් නොවෙයි. ප්‍රභාත්, කුමාර, 88/89 යට මෙයාලාට විතරක් දොස් කියලා බැහැ. ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන අනුව මෙයාලා මරලා තියෙන්නේ තුන්දහස් ගණනයි. ඒතකොට 60000 ක් මැරුමි කෑවා කියලා කවුරුත් කියනවා නේ.. එතකොට අපිට තේරෙනවා නේ ඉතිරි 57000 ම කවුද මැරුවේ කියලා.
හරි ගිය ඒවා එකක්වත් නැති එකේ වැරදුනු ඒවා තුනක් කිව්වට කමක් නෑ හැකිනම් හරි ගිය ඒවා එකක් කියන්න
මහින්දටයි චන්දිකාටයි සහයෝගය නොදුන්නා නම් ජේ.වී.පිය සොයාගන්න වෙන්නේ කටුගෙයින් තමයි
මේ පක්‍ෂය තුල තමන් අතින් සිද්දවෙන වැරදි වලට සවයන් විවේචන කර ගැනීම සාමන්‍ය තත්වයක්..ඒක හොද පුරුද්දක්..හුගක් මිනිස්සුන්ට ඒ හොද පුරුද්ද අඩුයි...සමාජය JVP ආදර්ශයට ගත යුතුයි
ස්තුතියි හිමාලි ඔයා වගේ හැමදාම හැමෝම ඇයි අවංකව කතා නැත්තේ අනූෂට ඩෝන් ගිහිං ඇයි දන්නෑ ජේ වි පී අය තමයි රට විනාශ කළේ රට කෑවා අනාගතය නැති කළා සී ටී බී බස් ටික ගිනි තිබ්බා මේ පක්ෂය නැතිවෙන්න ඕන
ජ වි පෙ කියන්නේ ජනතාව විනාශකරන පෙරමුණ කියන එක. මෙතුවක් කල් කලේ ඕක තමා. ඔය පක්ෂේ වැරදි නැත්තේ කොතනද ?
සරත් පොන්සේකා මහත්තයාට වැරදූන තැන තමයි ජවිපෙ ලණු කාපු එක.ඡනතා ඡන්දෙන් පත්වූ රජයන් 2ක් ආයුධ වලින් පෙරලන්න හදපු එක හරි ඇති.