ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය මේ වසර (2011) අවසන් වීමට පෙර පැවැත්වීමට කටයුතු කරන බව ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. උපාලි ධර්මදාස මහතාගේ සභාපතිත්වයෙන් මේ වන විට ක‍්‍රියාත්මක අතුරු කමිටුව මේ මස 14 වැනිදා විසිරුවා හැරීමට නියමිතය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd