කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේදී මාලිගාවත්තේ එම්.එච්.එම්.එස්. මොහොමඞ් පාහිම් නම් දෙදරු පියකු මියයෑම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහුගේ මාමා වන ඒ.කේ.ඒ. රාපි මහතා පොලිස්පතිගෙන් ඉල්ලයි. කුඩු විකුණන්නෙකියි සැකපිට උසාවියෙන් ඇප ලබා සිටි ඔහු පොලිස් පොතේ අත්සන් කිරිමට ගිය අවස්ථාවේදී අබිරහස් ලෙස මරණයට පත්වී ඇතැයිද ඔහු අත්අඩංගුවට ගැනීමට එරෙහිව මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර තිබිණැයිද ඔහුගේ මාමා කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd