පාකිස්තානයට එරෙහිව මේ මස 11 වැනිදා ඩුබායිහිදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා නම්කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ප‍්‍රනාන්දු ඇතුළත් කර තිබේ.
දිගින් දිගටම ජාතික සංචිතයේ රැඳී සිටියද මාස නවයක පමණ කාලයක් එක්දින කණ්ඩායමේ ස්ථානය සොයා ගැනීමට අපොහොසත් වූ දිල්හාර එක්දින සංචිතයට ඇතුළත් කිරීම විශ්මය දනවන්නකි.
ශ්‍රී ලංකා එක්දින සංචිතය:
තිලකරත්න ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්, කෝසල කුලසේකර, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ධම්මික ප‍්‍රසාද්, සීකුගේ ප‍්‍රසන්න, දිමුත් කරුණාරත්න, දිල්හාර ප‍්‍රනාන්දු සහ සුරාජ් රන්දීව්
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd