මාකොළ රැඳවුම් පිරිමි ළමා නිවාසයේ දී රෝගී වූ පිරිමි දරුවකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාලක ලබන 4 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අද නියෝග කෙළේය. උඩුපිල ඞී.එම්. කුඩාබණ්ඩා ඔහුය. එහි අයහපත් සෞඛ්‍ය හා ආහාර පාන නිසා දරුවන් රෝගී වෙතියි පැමිණිලි ලැබී තිබිණි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd