ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සාජා අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී අද(3) පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 75 ක් ලබා සිටියේය. තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 33) සහ කුමාර් සංගක්කාර (නොදැවී 35) පන්දුවට පහර දෙමින් සිටින අතර තරංග පරණවිතාන ලකුණු 4 කට දැවී ගියේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd