ප‍්‍රංශයේ ධම්ම චක්ක පැරිස් බෞද්ධ විහාරයේ මහා කඨිණ චීවර පුජා පිංකම කෝ. ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් හා විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් සිදු විය. මිරිසවැටියේ ඥණරතන හිමි, ගලගොඩඅත්තේ ඥණසාර හිමි, බොරැල්ලේ කෝවිද හිමි, ලන්ඩන් විහාරවාසි ගලයායේ පියදස්සි හිමි, දෙදියවල විමල හිමි, කැනඩාවේ විහාරවාසි බංගලිදේශ ජාතික සරණපාල හිමි, ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඤණිස්සර හිමි, ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරවාසි තලල්ලේ සුමංගල හිමි හා ගුණරතන හිමි, බුරුම ජාතික ඌකුමාර හිමි පිංකමට එක්වු භික්ෂූන් වහන්සේලා අතර වුහ. බංගලිදේශ ජාතික බෞද්ධයෝ විශාල පිරිසක් පිංකමට සහභාගි වුහ.







1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හය වෙනි පින්තුරයේ තියෙන්නේ සල්ලි ගහක් නම් ඒක හරි මදී
සාදු සාදු සාදු......
පිට රටක ඉදලා මේ වාගේ අපේ ආගම රනින්න හදන ඔයාලට පින්