කරන්දෙණිය රෝහලේ දොස්තර ප‍්‍රියංක ප‍්‍රසාද් ජයසිංහ ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කොස්ගල්ල දුරගේ චින්තක රුවන් ජයසේන (කරන්දෙණිය පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයේ අයිතිකරු) හා කපිතාන් යක්ගහහේවගේ චන්දන වික‍්‍රමසිංහ (යුද හමුදා පළමු වැනි යාන්ත‍්‍රික බළකාය) බලපිටිය මහේස්ත‍්‍රාත් එන්.ටී.අයි. අබේගුණසේකර මහත්මිය විසින් ලබන 14 වනදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූහ. ඔවුන් පෙර දින සවස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා වෙත ඉදිරිපත් කළ පසු පැය 48ක් ඇතුළත බලපිටිය මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කෙළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අපරාද කාරයන්ට මරණ දඩුවම් නියම කළ යුතුයි