ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට හිමි ක‍්‍රීඩාංගණ තුනක් ඊයේ (1 වැනිදා) ආරක්‍ෂක හමුදාවලට පවරා දී තිබේ. ඒ අනුව පල්ලේකැළේ ක‍්‍රීඩාංගණය නාවික හමුදාවට ද, සූරියවැව ක‍්‍රීඩාංගණය යුද හමුදාවටද, කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය ගුවන් හමුදාවටද පවරා දී ඇත. මෙම කී‍්‍රඩාංගණ ආරක්‍ෂක හමුදාවන්ට පැවරීමට හේතුව අමාත්‍යංශයකින් ලැබුණු නියෝගයක් බව වාර්තා වේ. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉහළ මට්ටමේ පරිපාලන නිලධාරියකු පවසා සිටියේ මෙම කී‍්‍රඩාංගණ තුන ආරක්‍ෂක හමුදාවන්ට පවරා ඇත්තේ ආරක්‍ෂක සහ නඩත්තු කටයුතු සඳහා පමණක් බවත් ඒවායේ පැවැත්වෙන කි‍්‍රකට් තරග සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවත්ය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd