ඇමෙරිකා ඩොලර් අනු දහසක් හෙවත් රුපියල් අනූ ලක්ෂයකට අධික මුදලක් පාකිස්තානයේ කරච්චි නුවරට රැගෙන යාමට තැත් කළ පාකිස්තාන ජාතිකයෝ දෙදෙනෙක් අවසන් පර්යන්තයේදී අද සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ලැප්ටොප් බෑග් දෙකක මේ සල්ලි තිබූ බව රේගුව කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ටික අරගෙන මොහුව නිදහස් කළානම් ගොඩ
කොහොමටවත් මේ අයට ගැලවීමක් නොදිය යුතුයි අපේ මිනිස්සු රට රටවල් වල ගිහින් මහන්සියෙන් අපෙ රටට එන කොට මොන තරම් පරීක්ෂාවට ලක්කරනවද නීති හැම කෙනෙකුටම එක විය යුතුයි
මෙය කුමක්ද?