පිළියන්දල පොලීසියේ 23කට මාරු පිළියන්දල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති , කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 23 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසි නව 18 July 2012
පාකිස්තානු කි‍්‍රකට් පිලට ඉන්දියාව එන්න කියයි අසල්වැසි රටවල් දෙක අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා වසර 5 කට පසුව ඉන්දියාවේදී කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වීම සඳහා පාකිස්තානු ක්රික 18 July 2012
අකුරැස්සේ තව දැරියකට අතවර අකුරැස්ස ප්‍රාදේශීය සභාපති සුනිල් ලියනගේ අතින් අතවරයට ලක්වී යැයි කියන තෙවැනි දැරියද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කරනු ලැබීය. 18 July 2012
පොලිසියේ තිදෙනෙක් රිමාන්ඞ් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ බව කියමින් මොහොමඞ් රිස්වි නම් පුද්ගලයකු මුදාහැරීමට රුපියල් කෝටියක් ඉල්ලා හැට ලක 18 July 2012
කුඩු වික්කාට කොළ නැති ගහට වැල්ලවත්තේදී හෙරොයින් කුඩු විකිණූ කතකට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කෙළේය. වැරැදිකාරිය වූ වැල්ලවත්තේ දිනුෂා නිරෝෂනී නම් කතකට ර 18 July 2012
කතක කෙළෙසා දස වසරක් හිරේ මහරගම ඇඟලූම් සේවිකාවක කෙළෙසූ මොහොමඞ් සවුර්දීන් හා කේ. සරත් චන්ද්‍රසිරි නම් දෙදෙනාට කොළඹ මහාධිකරණ විනිසුරු බන්දුල කේ. අතපත්තු මහතා 18 July 2012
සෙලාන් බැංකු සභාපති උසාවි ගෙන්වයි නාවල තැන්පත්කාරියකගේ මුදල් වංචා කළැයි කැර ඇති පැමිණිල්ලක් අනුව සෙලාන් බැංකු සභාපති මොහාන් පිරිස්ට හා නීති අංශයේ රෝහණ මුහන්දිරම්ට 18 July 2012
සැකකරුවෙක් උසාවියේදී ලෙඩ වේ හක්මන 15 හැවිරිදි දැරියක තංගල්ලේදී කෙළෙසී යැයි සැකපිට ව්‍යාපාරික හර්ෂණ කමලරුවන් හා තංගල්ල නාගරික මන්ත්‍රී අංජන ලියනගේ ඇතුළු 21 දෙනෙ 18 July 2012
‘අනෝමා දිහා මං බලන් හිටියේ මොනාලීසා කියලා හිතාගෙන විමල් කුමාර ද කොස්තා රංග ශිල්පියා සිංහල සිනමාවේ නොමැකෙන මතක රැසක් කළ චරිතාංග නළුවෙකි. අනෝමා වත්තල්දෙණිය නම්වන ඇය රූපවාහිනී මාධ්‍යය 18 July 2012
බොරු පෙම්වතා අල්ලයි සුදු වෑන් රියකින් පැහැරගෙන යමින් සිටි රජයේ සේවිකාවක සැකකරුවන්ද සමග අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය කීය. අඩම්පන්හි පදිංචි එම ත 18 July 2012
ස්වාධීන කණ්ඩායම් 96ක් තරඟ බිමට සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡන්ද විමසීම සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 96ක් ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යා 18 July 2012
මතුගම තරුණයෙක් ඩෙංගු මරුවෙක් හදයි ඩෙංගු මදුරුවන් ඇතුළු සියළු මදුරුවන් නසන කුඩා උකරණයක් නිර්මාණය කළ පානදුර ඇඟළුම් කම්හල් සේවකයෝ කොළඹ බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ 18 July 2012
මන්නාරම් ධීවරයන්ට කඳුළු ගෑස් මන්නාරමේ උප්පුවැලි හා විඩිතල්තිවු ධීවරයන් අතර ප්‍රශ්නයක් නිසා උප්පුකුලම ධිවරයන් 16 දෙනකු අත්අඩංගුවට ගත්තැයි කියන සිද්ධියකදී පොල 18 July 2012
මුස්ලිම් කොන්ග්රසය නැ’හිරට ගහෙන් එයි. ගහ ලකුණ යටතේ නැගෙනහිර පළාත් සභාවට තනිවම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය තීරණය කළේය. 18 July 2012
පොළොන්නරු විද්‍යා පීඨය ළඟ ගින්නක් පොළොන්නරුව කාර්මික විදුහල හා පුලතිසිපුර අධ්‍යාපන පීඨය අතර කාණුවක අද (18)උදේ ගින්නක් හටගත්තේය. අසළ පිහිටි ජල සැපයුම් හා ජලාපවාහන මණ්ඩ 18 July 2012
නාවලපිටිය පරීක්ෂණ කණ්ඩායමට මාරු නාවලපිටියේ 15 හැවිරිදි දැරියක කෙළෙසී යැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිස් කන්ඩායම් හදිසියේ මාරුකැර යවා ඇත. සහකාර අධිකාරීවර 18 July 2012
පස් කන්දට යටවූ හය දෙනෙක් රෝහලේ හැටන් නුවරඑළිය මාර්ගයේ රොසිටා නගරයේ පාර අලූත්වැඩියා කරමින් සිටියදී පස් කන්දකට යටවූ ඉංජිනේරුවරයකු ඇතුළු හත්දෙනෙකු බේරා රෝහලට යැ 18 July 2012
ජාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග නොවැම්බරයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ඉල්ලීමක් සලකා බලමින් 38 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය නොවැම්බර් මාසය දක්වා කල 18 July 2012
තව 42ක ඉසුරු පැතුම් බොඳවේ නැගෙනහිර වෙරළේ සිට ඕස්ටේ්රලියාව බලා යෑමට පැමිණි බව කියන හතළිස් දෙදෙනකු නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයෙන් ඔවුන් යාත්‍රා කරමින 18 July 2012
තවත් විශ්මිත සැත්කමක් කඩු පහරකින් සම්පූර්ණයෙන් වෙන්වූ තරුණයකුගේ (23) අතක් පැය 11ක සැත්කමකින් පසු සාර්ථකව බද්ධ කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද 17 July 2012
ලක්ෂ 42ක කුඩු කුළිය වතුරේ රුපියල් ලක්ෂ 42කට ආසන්න කුළියකට කිලෝ තුනක පමණ හෙරොයින් ගුලි 280ක් ගිල ආ පකිස්ථාන ජාතිකයන් තිදෙනා ලවා මීගමුව රෝහලේදී එම ගුලි එළියට ගැනී 17 July 2012
දකුණු ආසියානු කැරම් තරගාවලියේදී චමිල් කුරේ ලෝක ශූරයා පරදවයි බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති 16 වැනි දකුණු ආසියානු කැරම් තරගමාලාවේ (සාග්) කණ්ඩායම් තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක කැරම් ශූර ඉන්දීය 17 July 2012
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 7 ක පරාජයක් සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර හරාරේහිදී අද (17) පැව 17 July 2012
‘සිංහල පත්තර කියවන්න එපා‘ අද සිංහල පුවත්පත්වල තියෙන්නේ කුණු ජරාව. මම නම් ඒ පුවත්පත් බලන්නේම නෑ. මොකද ඒ පුවත්පත් බැලීමෙන් හිත කිළිටි වෙනවා. ඒ නිසා අද තියෙන සිංහ 17 July 2012
තංගල්ලේ හතර දෙනෙක් හඳුනා ගැනෙති තංගල්ලේ ධනවත් ව්‍යාපාරිකයන් හා නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු විසිදෙදෙනකුගේ කෙළෙසීමට ලක් වූ බව කියන තංගල්ලේ 14 හැවිරිදි දැරිය විසින් අ 17 July 2012
යාචකයනට රු10 බැඟින් දඩ කොළඹ ප්‍රසිද්ධ ස්ථානයන් සිඟා කෑ යාචකයන් හය දෙනකුට රුපියල් දහය බැඟින් දඩ ගැසූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා යළි එම ව 17 July 2012
වෙබ් අඩවි සේවකයෝ වන්දි ඉල්ලති ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය සහ ශ්‍රී ලංකා එක්ස් නිව්ස් වෙබ් අඩවි කාර්යාල වැටලීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා ද එ 17 July 2012
කප්පම් කරුවෝ කොටුවෙති දියණිය පැහැරගෙන මරා දමන බවට සිරකරුවකු බන්ධනාගාරයේ සිට දෙල්ගොඩ ව්‍යාපාරිකයකුට තර්ජනය කැර ජංගම දුරකතන පණිවඩුයක් අනුව බැංකු ගිණුමක 17 July 2012
ඩිල්රුවන් - උදාර අර්ධ ශතක ලබති සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිල අතර හරාරේහිදී දැන් පැවැත්වෙන තරගය 17 July 2012
ද්‍රවිඩ සංගම් - ගුවන් හමුදා පෙරමුණ ගනී අන්තර් සමාජ 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ හයවැනි සතියේ තරග අවසන් වන විට ‘ඒ’ කාණ්ඩයේ ද්‍රවිඩ සංගම 17 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026