අකුරැස්ස ප‍්‍රාදේශීය සභාපති සුනිල් ලියනගේ අතින් අතවරයට ලක්වී යැයි කියන තෙවැනි දැරියද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා පොඩි ළමයින්ට මයි අතවර කරලා තියෙන්නේ පුදුම අසහනයක් වගේ තිබිලා තියෙන්නේ එලියට නම් දාන්න එපා මොහෙම මිනිසුන්ව.පොඩි එකක් වත් පාරේ බැහැලා ගිහින් ඉවරයි.
මෙයාව මරන්න තියෙන්නේ....
අවයව කපන්න ඕන....
මෙයාලට මොනා වෙලාද ඇත්තටම...
මෙයාව නිදොස් කොට නිදහස් කරමුද ???
මෙයාලට ගෑනු ළමයි පේන්න බෑ වගේ...
එල්ලන්න......
ජනපති තුමනි, ඔබ කොහේද ??
කවුරු කවුරුත් දැන් මේ දැරියට අනුකම්පාකරන්න පටන් ගනිවී. මම දන්නවානේ. පිරිමි අනුකම්පා කරන්න හරි දක්ෂයි කියලා. ඒත් යුවතියක් විදිහට මම දන්නවා අපිට පිරිමින්ගේ හිත ඇතුළට රිංගන්න ඒ අනුකම්පාව නිසාම විශාල සිදුරක් නිර්මාණය වන බව.මේ හේතුව නිසාම බොහෝ ලාබාල කපටි ඇවතුම් පැවතුම් ඇති දැරියන් අද අලුත්ම සෙල්ලමක් පටන් අරගෙන තියෙනවා.ඒක තමයි ධනය,නිලය,ඉහළ සමාජ මට්ටම යන දේ ඇති ප්‍රබල පිරිමියෙක්ව ඉලක්ක කරගෙන බොරු අතවර, දූෂණ, අපයෝජන චෝදනාවක් එල්ලකර ඒ පිරිමියාව සූරා කන්න ලෑස්තිවෙන එක. බැඳපු ගෑනුන්ව බලහත්කාරයෙන් දූෂණය කළා කිව්වම මිනිස්සු විශ්වාස නොකරන නිසා දැන් දුවලම ඉස්සරහට දාගෙන මේ පෙරහැරේ අම්මලා ටික නටනවා. අපිටත් අයියලා තාත්තලා ඉන්න නිසායි මේ ටික කිව්වේ.අපි බොරුවට ගැහැණුන්ගේ පැත්ත ගත්තේ නැති නිසා අපිට බනින්න එපා.මමත් ගැහැණියක්. ඒත් මම දන්නවා තැනකට ගිහින් කොහොමද ජීවත් වෙන්නේ කියලා.බොරුවට පිරිමින්ටම අපහාස කරන්න එපා. ගැහැණුකම ආරක්ෂා කරගන්න තමන් දැන ගන්න ඕන.හැම එකකටම පිරිමින්ටම ඇඟිල්ල දිගු කරන්න එපා. පව් සිදු වෙනවා. හැමදාම ගෑනු වෙලා උපදින්නයි වෙන්නේ අපිට එහෙම වුනොත්.
මගේ ළමයෙක්ට මෙහෙම උනානම් ආයේ බත් කන්න තියන්නේ නෑ.....
ඇයි අනිත් කෙල්ලන්ට මේ වගේ ප්‍රශ්න නැත්තේ.මේ වගේ කෙල්ලෝ ඕන තරම් කෙල්ලෝ අතර ඉන්න බව යුවතියක් විදිහට මම දන්නවා.අපිත් පාසැලේ ඉගෙන ගනිද්දී හිටියා නැට්ටුක්කාරියෝ විදිහට හඳුන්වපු මිතුරියෝ.එයාලා කවුරු හරි කොල්ලෙක් අල්ලගෙන හැම තැනකම ඇවිදිනවා.අන්තිමේ ඒ කොල්ලා අතවර කරා කියලා පොලිසියේ ඇන්ට්‍රියක් දාලා එයාව කසාද බඳින්න හදනවා.සමහර විට සාර්ථකත් වෙනවා.බොහෝවිට ඒ මිතුරියන්ට සිද්ද වෙන්නේ වෙනත් වයස වැඩිමහල් මිනිස්සු කසාද බඳින්න. මේ අය ලාබාල වයසේදී බෝහෝ විට පාසැල් යන අතරවාරයේදීම කවුරු හරි කොල්ලෙක් එක්ක පැනලා ගිහින් අන්තිමට බඳින්න කවුරුවත් නැති වුනාම වැඩිමහල් මිනිස්සු හරි කමක් නැහැ අල්ලගෙන කසාද බැඳ ගන්න බලනවා කියලා මට අත්දැකීම් තියෙනවා. මොකද අපේ පාසැල් කාලේ ඉඳලාම ඒ වගේ මිතුරියෝ අපට හිටි නිසා.
තව මොකටද මෙයාව තියන් ඉන්නේ....
මහපොළවටත් මෙයාව බරක්.....
දිවියම කාපිය මේකව
මෙයා ලෝකවාර්තාවක්වත් තියන්න යනවාද දන්නෙ නැහැ...
මම නම් හතන්නේ මේ මිනිහට මානසික ප්‍රශ්නයක් තියෙනවා?
මේ වගේ අපරාදයක් කරන්න මොහුට බලයක් දුන්නේ කවුද?
තවම ලැජ්ජහ නැහැනේ......
මේ ගොල්ලෝ දකුණ වනසනවා....
මේ වගේ අයට කරන්න දේවල් තියෙයිද? දෙවියන්ගෙන් තමයි දඬුවම් ඕන . මේ දැරියන්ගේ අම්මලා කොහේද හිටියේ කියලා අහන්න ඕන නේද?
මෙයාලට මහතා කියලා කියන්න වටින්නේ නෑ.....
මට හිතෙන්නේ මේක මේ දැරියගේ රඟපෑමක් බවයි.මමත් ගැහැණියක්. ඒත් මේ වගේ කපටි වැඩ කරලා කොල්ලෝ අල්ලගන්න එකට මම විරුද්ධයි.කාන්තාවන් වශයෙන් අපි අවංක කමට මුල් තැන දෙන්න ඕන. නැතිනම් මාතෘත්වයෙහි වටිනාකම නැතිවෙලා යාවී.
මම කියන්නේ මේ වගේ ලාබාල දැරිවියන් මුසාවාද ගොතා කියා සේරම වැඩ අවුල් කරන බවයි.
අනේ මන්දා මම හිතන්නේ මේ දැරියට මානසික රෝගයක් තියෙනවා කියලයි.මොකද බොරුවට කොල්ලෝ අල්ල ගන්න මෙහෙම බොරු රඟපෑම් කරන කෙල්ලෝ හරියට ඉන්නවා පොඩි අය අතරත්.මොකද මමත් ඔය වයස පහු කරානේ.යුවතියක් හැටියට අද අපි ගතකරන කාලයතුළ නොකළ දේවල් දැන් යුවතියන් අත්හදා බැලීමක් විදිහට හරි කරනවා.ඒක හොඳයි එක අතකට අපිට ඔය විදිහේ අත්දැකීම් හරි අඩුවෙන් ලැබුනේ.
ඔය වගේ මිනිස්සු මහපාරේ ගල් ගහලා මරන්න ඕන.....
බලන්න මේ කට්ටිය දුවලාට කරන දේවල්............
හැමදේම වගේ කරන්නේ දේශපාලඥයෝනේ....
නිකරුනේ මෙවැනි චෝදනා කර පුරුෂ පක්ෂය අගෞරවයට ලක්කරන යුවතියන්ව මට පෙන්නන්නට බැරිය.මමත් යුවතියක් තමයි.ඒත් මම මගේ තාත්තට ගොඩාක් ආදරෙයි.ඒ වගේම තාත්තා නියෝජනය කරන පිරිමින්ටත් ගොඩාක්ම ආදරෙයි.ඒ වගේම පිරිමින්ට ගොඩක්ම ගරු කරනවා.මම නම් මට මෙහෙම දෙයක් වුනත් කවදාවත්ම පිරිමියෙකුට අගෞරව කරන්න යන්නේ නැහැ.නිහඬවම මට වුන දේ විඳ දරාගෙන ඉන්නවා.
ඇයි මෙයාව ආයුධ පෙන්වන්න එක්ක යන්නේ නැද්ද ???
සක්‍රයාට දුන්නා වගේ , මේ මිනිහාටත් ඇස් දහසක් දුන්නා නම් වැඩේ ඉවරයි .
මෙයාව එල්ලුවා නම් මෙවැනි අපරාධ අඩු වේවි
මේ මන්ත්‍රීවරු මෙහෙම කරන්නේ එයාලගේ පිටිපස්සේ බලගතු දේශපාලන හස්තයක් ඇති නිසායි කියලයි අහිංසක පුරවැසියෝ විදියට අපිට වැටහෙන්නේ. බලමුකෝ, ලබන සැරේ...........
බාල අපරාධකරුවන්ට දියයුතු සුදුසුම දඩුවම නම් ඔවුන්ගේ කරදරකාරී අවයවය කපා දැමීමයි
බෙන්තර ගඟෙන් එහා මිනිස්සුන්ට මොනවා වෙලාද මන්ද ??
මේ වගේ මාරයින්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරනවට විරුද්ධ වෙන පිරිස් වලට තමයි දැන් මරණ දඩුවම දෙන්න වෙලා තියෙන්නේ.
මෙයාලව ගහලමයි මරන්න ඕනි. එයාලව ආරක්ෂා කරන අයව මරන්න ඕනේ ගල් ගහලා.
මේ අය මැරුවත් මදි.කවුද දන්නේ නැහැ මේ අයට ඡන්දේ දුන්නේ?
මෙන්න තවත් චන්ද ප්‍රතිඑලයක් ගාලු දිස්ත්‍රිකය අකුරැස්ස ප‍්‍රාදේශීය සභාව සභාපති සුනිල් ලියනගේ අතින් අතවරයට ලක්වී යැයි කියන තෙවැනි දැරියද වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කරනු ලැබීය.
රටේම ජනතාවගෙන් ශාප ලබලත් මේ අයට තවමත් හෙණ පහත් නොවීම පුදුමයක්
ජනාධිපතිතුමනි, ඇයි ඔබ තවමත් නිශ්ශබ්ද?
මානසික රෝගියෙක් නෙවෙයි, ආණ්ඩුවේ ආණ්ඩුපක්ෂයේ දේශපාලුවෙක් හා ප්‍රාදේශීය සබාවේ සභාපතියෙක්.
තවත් අනුවන ප්‍රාදේශීය සභාපති කෙනෙක්
කෝ අපේ සාඩම්බරේ........
සුභාෂිනි 2012-07-18 22:12:16 "මේ වගේ අයට කරන්න දේවල් තියෙයිද? දෙවියන්ගෙන් තමයි දඬුවම් ඕන . ......" ඔයාට පිස්සුද සුභා...? සියල්ල සිදුවන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත පරිදිය !
මෙන්න තවත් දකුණේ විශිෂ්ඨ ප්‍රතිඵලයක්. ඇයි, මේ පැති වල ඉන්න ආගමික නායකයන්ට නින්ද ගිහින්ද? ඇයි එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකර තවත් බලාගෙන ඉන්නේ?
උල තියන්න ඕනේ එහෙම නැත්නම් අරාබියේ විදියට... *බලදාරිය විසින් කපාහරින ලදී*
කාරණාවන් මේ අයට කරන්න නොයෙකුත් දේවල් තියෙනෙව . සාමාන්‍යයෙන් ඔය සුළු වැරදි වලට අහුවෙන අයත් පොලිසියට ගෙනාවම හතරවෙනි තට්තුව භාවිතා කරනවා .
හරියට හරි *බලදාරිය විසින් කපාහරින ලදී* තමයි කරන්න ඕන
මේ වගේ අයට රජ කලේ දඩුවම් දෙන්න ඕන.
දැන් 3 යි තව 98 මග එනවා
ජනතා කරෙන් ඉහළට ගිය මන්ත්‍රි දොරේ පිස්සු කියා නුඹවත් මතු දින බෙරේ මොන හිතකින්ද මල් කැකුලියො දූෂ්‍ය කරේ ගිල්වා මැරිය යුතු නුබලා බේරේ වැවේ
දකුණු පළාත පුදුම වේගයකින් දියුණුවෙන්නේ.
අතවර කරලා නෙමෙයි අතවර කරන්න දීල වගේ....
එස් එල් එස් ප්‍රමිති සහතිකය දැන් හම්බ වෙයි
@ නාමල් , මේ වගේ මිනිස්සුන්ට බලය දීල තියෙන්නේ මිනිස්සුම තමයි.විශේෂයෙන්ම ඒ පළාතේ මිනිස්සු. @ කුමාර , ඔයා හරියටම හරි .
ආසියාවේ ආශ්චර්‍යය...
දඬුවමි දෙන්න අපට පුළුවන් දෙන්න අපට, අපි දෙන්නමි දඬුවමි.
මගේ අදහස නම් ඔය මිනිහව එල්ලලා මැරිය යුතුයි .....................
මරලා දැමිය යුතුයි
මෙයාලගේ නෙවෙයි වරද , මෙයාලට චන්දෙ ඉල්ලන්න ටිකට් එක දුන්න අය හා මෙයාලට චන්දෙ දුන්න අපියි වැරදි
මෙයාගේ ගෙදර අයට මේ වෙද්දි හොඳටම හෙම්බිරිස්සාව හැදිලා ඇති......
සුභාෂිණීත් මෙයාව හොදට අදුරනවා වගෙයි
සියළුම දූෂිතයින් මෙරටින් අතුගා දැමිය යුතුයි
මෙයාගේ බිරියට නඩු දාන්න ඕනා මේ කේස් එකට..... පව් අප්පා.......
මේ සභාපතිතුමාගේ බිරිය කවුද දන්නේ නැහැ.
මේ සභාපතිතුමගේ බිරිය, දුව හෝ මව කොහේද දන්නෙ නැහැ නේද ඉන්නේ? අපිට අවශ්‍යයි ඒ අයව බැහැදැකලා පොඩ්ඩක් කතාබහ කරන්න.
මේ වගේ අයගේ යම් අවයවයකට ලොකු සයිරන් නලාවක් හයි කළා නම් හරි නේද?
"මාග්‍රට් 2012-07-19 08:28:16 සියළුම දූෂිතයින් මෙරටින් අතුගා දැමිය යුතුයි...." නියම අදහස මාග්‍රට් අක්කේ.හැබැයි ඒකට තඩි කොස්සක් ඕනේ වෙයි.
මෙයාලගේ පුරුශ ලිංගය සදහටම පාවිච්චියට ගැනීමට නොහැකි විදියට සැත්කමක් කරවන්න තියෙන්නෙ. මරණ දඬුවම මෙයාලට ලිහිල් වැඩියි.
මෝල් ගහක් අරන් තලන්නයි තියෙන්නේ. (දන්නවනේ ඉතිං තැන)
මෙයා ගැන මුලු ගමම දන්නව ඉස්සර ඉදන්ම. මෙයාට එයගෙ ගමෙන් ඡන්ද ලැබිල දිනුවෙ. ටවුන් එකේ අය මෙයාට ඡන්ද මැරුවත් දෙන්නෙ නෑ.ගම්මු දන්න තව ගෑනු කී දෙනක් ඉන්නවද බයේ, ලැජ්ජාවෙ කියාගන්න බැරුව.මේ දූෂකයා පාරක් පාරක් ගානෙ ඇදගෙන ගිහින් ගල් ගහල මරන්න ඕනෙ.
මෙයා ගැන මුළු ගම්පහම දන්නවා.. කලින් ඉදලම.. තව කීදෙනෙක් ඉන්නවා ද දන්නෙ නැහැ ලැජ්ජාවෙ කියාගන්න බැරිව.. පාරක් පාරක් ගානෙ ඇදගෙන ගිහිල්ලා ගල් ගහල මරන්න ඕන..
තව පැමිණිලි මග එනවෝ........
මෙයාලව කොළ නැති ගහට යවලා ඇයි ඉවරයක් කරන්නේ නැත්තේ?
කරත්තේ බදින ගොනුන්ව බදින්න වගේ බදින්න ඕනේ
බොරැවට හිරේ දාල මුදල් මුදල් වන්දි දෙන්න ඔන නැහැ.. මුන්ව එල්ලුම්ගහට යවන්න ඕන.. එතකොට තව කෙනෙක් මේ දේ කරන්න බය වෙනවානේ..!!
ගුනේ අයියගේ කතාව සහතික ඇත්ත..
අනේ අපේ රට කරවන ඇත්තන්ගේ දියණියකට මෙවන් සිද්ධියක් වුනොත් කොහොමට තියෙයිද?
අචල වික්‍රමනයක, ඔයා ගැහැනියක් ද ? ගැණු ළමයි බොරු කියලා උසාවි යන්න කැමතිද ?
මේ ඔයාලගේ දරුවෙකු, සහොදරියක් උනා නම්.... ඔවුන් බලවයස්කාර දරුවන්, එම ක්‍රියාව හෙලා දකිය යුතුයි
අහෝ රටකට ගිය කලක් නිති රිති හදන අයයි ක්‍රියාත්මක කරන අයයි කෝ ?????
මේ හැම දේටම මුල රර්‍ටෙ නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන එකයි
කෝ? නිදිද? මැරිලද?
ඡන්ද දායකයින්ට අමතක නොවෙන විදියටම සළකලා වගෙයි
ඡන්දය ඉල්ලන්න ඇත්තේ ළමා අපචාර වැඩි කරනවා කියලද ?
සැබෑ වාර්තාවකට සැරසෙයි........
දැන් මේක ශ්‍රී ලංකා නෙමෙයි, කාම ලංකා වෙලා
අකුරැස්සට ගිය කල ......(සවි)
අපි අපේ දරුවන්ව ආරක්ෂා කර ගත යුතුයි....
අපි අපේ දරැවන් ආරක්ෂාකර ගනිමු...
මෙයාලව දාන්න ඔන අව්‍රුරුදු 14 ක් වයස ලාබාල කොටි එක්ක.....
(අමාලි ප්‍රසංගිකා/හංසිකා කුමාරි ජයලත්/අචලා වික්‍රමනායක/සුභාෂිණි/උමාලි තිලකරන්ත) **පොදු පදය -යුවතිය මෙන්න ජාතියේ අභිමානවත් ගැහැණු
මෙකේ ප්‍රතිචාර කරලා තියෙන හුඟක් ගෑණු කට්ටිය කියන්නේ මේක දරුවගේ ප්‍රෝඩාවක් කියලා.ඇයි ඕගොල්ලෝ එහෙම කියන්නේ? ඒක අසාධාරණ නැද්ද?
අනේ අපොයි...!!
අත්අඩංගුවට ගන්න ඕන මේ වගේ අය...නොපමාව
මම හිතන්නේ මේ හැම දේකටම මුල සිදුවෙන හැම දෙය්කම හරි ඉක්මනට අමතක කරන ජාතියක් වීම....
අමාලි ප්‍රසංගිකා , ඇයි අනේ ඔයා පිරිමිත් එක්ක ඔච්චරටම තරහා?
මෙයාගේ දුවටත් මෙහෙම දෙයක් වුණානම් ඒකේ දුක තේරෙයි එදාට. අනේ මන්දා, ඒත් තේරෙයිද කියලා සැකයි.
මේ දූෂිතයො නැති කරලා නීති ගරුක සමාජයක් ඇති කළ හැක්කේ සරත් ෆොන්සේකා මහත්තයාට පමණයි. එය කවදා හෝ සිදුවේවි.
රටේ නීතියට මොකක්ද මේ වෙලා තියෙන්නේ?
එල්ලුම් ගහ මුල් ඇදලා දලුත් ඇවිල්ලා මාරයින්ගේ ගෝලයින්ට නින්ද ගිහිල්ලා
රටේ නීතියට මොකද්ද වෙලා තියෙන්නේ ..
රටේ නීතියට මොකද වෙලා තියෙන්නේ
අයියෝ, මට නම් බැහැ මෙයාලව අරන් යන්න. මට මගේ නෝනවයි, ළමයවයි ආරක්ෂා කර ගන්න බැරිවෙයි.
සියලුම ගැහැණු උමාලි වගේ වුණානම් පිරිමින්ට රජ මගුල් තමයි.අනේ කාලේ........