කතරගම සමගියේ කොඩිය ඔසොවයි කතරගම දේවාලයේ ඇසළ උළෙලේ ප්‍රථම මංගල්‍යය වන සමගියේ කොඩිය එසැවීම බෞද්ධ හින්දු හා මුස්ලිම් බැතිමතුන් පන්සියයකගේ සහභාගිත්වයෙන් සිදුව 19 July 2012
මහනුවර මහ උළෙලට මුල පුරයි ලබන 23 සිට 2 දක්වා පැවැත්වෙන මහනුවර ඇසල පෙරහර වෙනුවෙන් විෂ්ණු, නාථ, කතරගම හා පත්තිනි සිව් දේවාලයන්හි කප් අද සිටැවිනි. තෙවරක් ප්රදක්ෂ 19 July 2012
අම්පාර නගර සභාපති බාරවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් ගුවන් හමුදාපතිට දුරකතන ඇමතුමක් දී ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් කෙනක 19 July 2012
කෝටි 14ට ලොබවී ලක්ෂ හතක් පුදයි එතෙර ලොතරැයියකින් රුපියල් කෝටි ගණනක් ලැබී ඇතැයි වැල්ලවත්තේ ව්‍යාපාරිකයකුගේ ඩොලර් දාහක් වංචා කළ බවට වරද පිළිගත් නයිජිරියා ජාතික 19 July 2012
සොඳුරු දඩබිම අඳුරුවේ සොඳුරු දඩබිම චිත්‍රපටය ඊ.ඒ.පී. චිත්‍රපට සමාගමට රුපියල් ලක්ෂයකට විකුණා තිබිය දී තිස්ස නාගොඩවිතානට ද රුපියල් තුන් ලක්ෂයකට විකිණීමෙන් 19 July 2012
ශ්‍රී ලංකා ‘ඒ’ කඩුලූ 8 කින් සිම්බාබ්වේට පරාජය වෙයි සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ හරාරේහිදී අද (19) පැවැති තරගයේදී සත්කාරක සිම්බාබ්වේ ‘ඒ’ පිල කඩුලූ 8 කින් 19 July 2012
රූ රැසේ අඳිනා ලෙසේ අත් ළෙලදි දී විදුලිය පබා උඩරට නර්ථනයේ කඩඉම් රැසක් සම්පූර්ණ කළ ශිෂ්‍යාවන් 46 දෙනකු හට පායිම්පත පැළඳවීම පසුගියදා අත්තන ගල්ල රජමහා විහාරස්ථානයේදි උත්සවාකාරය 19 July 2012
එක ලෙඩක් මදිවාට තව ලෙඩක් දා ගනී කොළඹ වංචා විමර්ශන අංශයේ සැරයන්වරයකුට දුරකථනයෙන් බැන තර්ජනය කළ බව කියන පුද්ගලයකු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස 19 July 2012
රට ගමන් බලපත් එකතු කරලා අන්සතු විදේශ ගමන් බලපත්‍ර භාවිතා කර ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර සාදා පුද්ගලයන් විදේශගත කරන බව කියන සිද්ධියක සැකකරුවන් තිදෙනකු ලබන 19 July 2012
මහාචාර්ය ගාමිණි සමරනායක උසාවි කැඳවයි සරසවි පිවිසුමේ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමය යළි සකසන ලෙස දුන් නියෝගය පැහැර හැරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් 19 July 2012
නැ’හිර ආසන 10ට හාරසීයක් පොර පිටියේ නැගෙනහිර පළාත් සභාවේ ත්‍රිකුණාමල දිසාවේ ආසන දහය සඳහා පක්ෂ 16ක් හා ස්වාධීන කණ්ඩායම් 16කින් අපේක්ෂකයෝ 416 දෙනෙක් ඉදිරිපත් වී සිටිති. නාම 19 July 2012
නාවලපිටියේ සැරයන්ටත් ඇප නාවලපිටිය නගරයේදී 15 හැවිරිදි දැරියක කෙළෙසී යැයි කියන පොලිස් සැරයන් හා ධනපති ව්‍යාපාරිකයාගේ පුතා ඇතුළු පස් දෙනෙක් රුපියල් 25000 බැගින් 19 July 2012
අතරමැදි බොක්සිං තරගාවලිය - 2012 ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ අතරමැදි බොක්සිං තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ පී. ඞී. පනා 19 July 2012
එසැණ පුවතින් පසු පොලිස් මාරු අවලංගුයි. නාවලපිටියේ දැරියක දූෂණය කිරීමේ පරීක්ෂණවලට සම්බන්ධ නිලධරයන් සිව් දෙනකුගේ මාරුවීම් අවලංගු කර ඇත. ඔවුන් මාරු කළ බව අඟහරුවාදා එසැණ වෙ 19 July 2012
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 81 කට දැවීයයි සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ හරාරේහිදී දැන් පැවැත්වෙන තරගයේදී සිම්බාබ්වේ ‘ඒ’ පන්දු යවන්නෝ ශ්‍රී 19 July 2012
ගුරුන් වෙනුවෙන් සිසුහු පාරට බසිති සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තිය ගැටලු විසඳන ලෙසත් රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමය අද මාතර වැල්ලමඩමේදී උද්ඝෝසණ්යක් කෙළේය. පසුගිය හතර වැ 19 July 2012
පුංචි ඡන්දේ සැප්තැම්බර් 8 සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා ඡන්ද විමැසීම සැප්තැම්බර් 8 වැනි දා පවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද නිව 19 July 2012
විමල්ගේ පක්ෂයත් ත්‍රි’මලේට තනිව එයි ඇමැති විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසේකර 19 July 2012
‘ගිනි ලෑ ධීවරයන් අල්ලනු‘ රජයේ ප්‍රබල දේශපාලනඥයකුගේ බලපෑම් මත මන්නාරම අධිකරණයේ නඩු ගබඩාවෙ හා නීතිඥ විවේකාගාරය ගිනි තබා ගල් ගසා වීදුරු කැඩූ ධීවරයන් අත්අඩංගු 19 July 2012
සරසවි පිවිසුම් ලකුණු 25ට පෙර පසුගිය අපොස උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ලබන 25 වැනි දිනට පෙර ඉදිරිපත් කරන බව විභාග කොමසාරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැන්ව 19 July 2012
”සුළු මතබේද තිබුණත් රජයෙන් යන්නේ නෑ” රජය සමග සුළු මතබේද ඇතත් ලොකු ප්‍රශ්න නැති නිසා රජය සමග සිටින බව මුස්ලිම් කොංග්රස් නායක රවුප් හකීම් මහතා ත්‍රිකුණාමලයේ දී මාධ් 19 July 2012
රට සල්ලි අරන් රට යන්න බැරිවේ රුපියල් දෙකෝටි දස ලක්ෂයක් වටිනා රට සල්ලි තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන මෙරටින් පිටවීමට උත්සාහ කළ මාතර ව්‍යාපාරිකයෙක් රේගුව විසින් කටු 19 July 2012
දැරියක කෙළෙසී යැයි පී.සී. රිමාන්ඩ් 17 හැවිරිදි දැරියක අපයෝජනයට ලක් කළ බව කියන කොස්තාපල්වරයකු ලබන 23 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේසත්රාත් කණිෂ්ක විජේරත්න මහතා න 19 July 2012
මීරිගම ගින්නකින් දෙකෝටියක් අළුවේ මීරිගම ගල්අමුණ ප්‍රදේශයේ ටයර් වෙළෙඳ සැලක ඇතිවූ ගින්නකින් කෝටි දෙකකට ආසන්න ටයර් සහ උපකරණ සම්පූර්ණයෙන්ම විනාශවී ඇත. ගින්න නිවීමට ගම් 19 July 2012
කාමරය පමණක් ගිනිගනී කහවත්ත කොටකෙතන ගමේ දින 10 ට පෙර විවෘත කළ පොලිස් මුරපොළ ආසන්නයේම නිවසක මව (යූ.ඩී.ප්‍රේමවතී 65) සහ රන් අභරණහල් සේවිකාවක වන පුෂ්පකුමාරි (33) දි 19 July 2012
කහවත්තේ තවත් අභිරහස් ඝාතන දෙකක් කහවත්තේ කොටකෙතන ගමේ තවත් නිවසක ගින්නකින් 63 හැවිරිදි මහළු මව හා 32 හැවිරිදි දියණිය පිළිස්සී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ් 19 July 2012
ශ්‍රී ලංකා - ඉන්දියා නායකයෝ ලෝක කුසලානයට සූදානම් වෙති සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර මේ මස 21 වැනිදා සූරියවැවදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම 18 July 2012
හම්බන්තොට යන්නේ වාර්ෂික ගිවිසුමට අස්සන් කරලයි - මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වාර්ෂික ගිවිසුම පිළිබඳව ඇති වී තිබූ ගැටලූසහගත තත්ත්වය අවසන් වූ බවත් එක්දින තරගාවලියට හම්බන්තොට යෑම 18 July 2012
ශ්‍රී ලංකා - ඉන්දියා එක්දින තරගාවලියට වි.තී.වි. නෑ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේදී විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය (වි.තී.වි) භාවිත නොක 18 July 2012
ඔලිම්පියාඩ් තෙවැනි තැන කුරුණෑගල මෙවන්ට ආජන්ටිනාවේ පැවති 53 වැනි ජාත්‍යන්තර ඔලිම්පියාඩ් ගණිත තරඟාවලියේදී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ මෙවන් නිලුමින්ද විජේවර්ධන (16) සිසුවා 18 July 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026