පසුගිය අපොස උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ලබන 25 වැනි දිනට පෙර ඉදිරිපත් කරන බව විභාග කොමසාරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කිව්වට 2012 A/L විභාගෙට පස්සෙ තමයි දාන්නෙ..
අප හැමෝම දන්නා පරිදි විභාග දෙපාර්තමේන්තුවේ රාජකාරිය වන්නේ විභාග පැවැත්වීම හා ප්‍රතිපල නිකුත් කිරීමය. කඩඉම් ලකුණු තීරණය වන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලැබෙන ඉල්ලුම් පත්‍ර අනුවයි. z ලකුණු ගණනය කිරීම විභාග දෙපාර්තමේන්තුවේ කටයුත්තක් වන අතර කඩඉම් ලකුණු තීරණය කිරීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ කටයුත්තකි. විභාග කොමසාරිස් වෙනත් ආයතනයක කටයුතු ගැන ප්‍රකාශ නිකුත් කරාවි යයි සිතීම අසීරුය.
නිදහස් අධ්‍යාපනයට විනකරන්නෝ..
කෝ අර ඇමතිතුමා...නිහඩවෙලාද ?
බලමු මේ පාර වත් හරියට කරයිද කියලා. ඒත්, ඔට්ටුයි මොනවා හරි අනාගන්නවාමයි.
අද අධ්‍යාපන අංශ කැද හැලියක් වෙලා වගෙයි.
අපේ දරුවන්ගේ අනාගතය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න...(සවි)
වැරදි නැත්තම් ඇයි ආයේ ප්‍රථිඵල නිකුත්කරන්නේ ? (සවි )
පුලුවන් ඉක්මණීන් අපිව ඇතුළු කරගන්නවා නම් හොදයි. (නි)