ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක වාර්ෂික ගිවිසුම පිළිබඳව ඇති වී තිබූ ගැටලූසහගත තත්ත්වය අවසන් වූ බවත් එක්දින තරගාවලියට හම්බන්තොට යෑමට පෙර හෙට (19) පෙරවරුවේ ගිවිසුමට අස්සන් කරන බවත් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පැවසීය. ‘‘ඒ පිළිබඳව සාකච්ඡා කර අපිට හොඳ විසදුමක් ලැබුණා, ඒ නිසා ක‍්‍රීඩකයන් සියලූ දෙනාම සතුයින් ඉන්නවා. ප‍්‍රශ්නයක් කිව්වට පේන තරම් ලොකු ප‍්‍රශ්නයක් තිබුණෙන් නෑ වගේ. හෙට හම්බන්තොට යන්න පෙර වාර්ෂික ගිවිසුමට අස්සන් කරනවා. ඊට පස්සේ එස්.එල්.පී.එල්. ගැන කථාව පටන් ගන්නවා’’ යැයි මහේල වැඩි දුරටත් පැවසීය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං වැඩ පෙන්නන්න මහේල
අපි අසාවෙන් බලන අපේ රටට ආඩම්බරයක් ගේන ක්‍රීඩාවක්. ක්‍රීඩකයින්ට මගේ උණුසුම් සුභ පැතුම්!
හැමවෙලේම මුදල් පෙරමුනේ.......
මහේල පුතා දැන් හරියට බිස්නස් කාරයෙක් වගේනේ.
මහේල හොද ක්‍රීඩකයෙක්... නායකයෙක්..
ලොක්කන්ට හොරාකන්න සල්ලි හොයන්න ක්‍රීඩකයෝ මැරීගෙන ක්‍රිකට් ගහන්න ඕන.. ආදායමෙන් 25% දුනනම මොකද වෙන්නෙ.. ? කුට්ටිය පොඩ්ඩක් අඩුවෙනවා විතරයිනෙ..?
මුදල් සේම රට ගැනද හිතමු...