සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර මේ මස 21 වැනිදා සූරියවැවදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට හොඳ පෙර සූදානමක් බව දෙරටේ නායකයෝ පවසති.
තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (18) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන සහ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි එසේ පැවසූහ.
ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පැවසුවේ පාකිස්තානු සංචාරයේදී ක‍්‍රීඩා කළ ආකාරයෙන් ඉදිරියට යෑම තම බලාපොරොත්තුව බවත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සංචිතය පිළිබඳව අදහසක් ඇතිකර ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවත්ය.
‘‘මෙම සංචාරයට සහභාගී වන ක‍්‍රීඩකයන් රැසක් විස්සයි-20 ලෝක කුසලානයට සහභාගි වෙයි. එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිසා ඔවුන්ට ශ්‍රී ලංකාවේදී වැඩි තරග සංඛ්‍යාවකට සහභාගි වීමේ අවස්ථාව ලැබීම වැඳගත්’’ යැයි දෝනි පැවසීය.
ඡායාරූපය: ශාන්ත රත්නායක
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර දිනන්නේ ඉන්දියාව
මේ සැරේ ඉන්දියාව දිනනවා
මේ සැරේ ඉන්දියාව දිනනවා
මේ සැරේ ඉන්දියාව දිනනවා
මේ තරගාවලියත් අපි දිනනවා .සුබ පැතුම් ශ්‍රී ලංකා
එයාලට දිනුවත් පැරදුනත් සල්ලි හම්බ වෙනවා.බලන අපිට තමයි හුළං.
මහේල ..ඉන්දියාවේ කට්ටියට උත්සහයක්වත් ගන්න දෙන්න එපා
මොනවද කියන්නේ මේ සැරේ නම් නියම තරගයක්.. අවශ්‍යයි..
දෙන්න ඕනේ දුවන්නම
හොඳ තරඟයක් බලන්න ශ්‍රී ලංකා පිලට සුභ පතනවා.....
අපේ කොල්ලෝ ඉන්දියන් ටීම් එකටත් දෙනවා බැටේ ...............
මොනවා කිවුවත් ලංකාව කෝලිට බයයි. අපිට දුවන්න වෙන්නේ. හේ හේ හේ....
අපි ගහමු එයාලට දුවන්න
ඔක්කෙම එකට එකාවගේ ඉමු.. ජයග්‍රහණය නියතයි...!!