ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී විනිසුරු තීරණය විමසීමේ ක‍්‍රමවේදය (වි.තී.වි) භාවිත නොකරන බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය. ‘‘අයි.සී.සී. නීතියට අනුව මෙම ක‍්‍රමය භාවිත කිරීමට තරග කරන රටවල් දෙකම එකඟ විය යුතුයි. නමුත් ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය දන්වා තිබෙනවා ඔවුන් මෙම ක‍්‍රමවේදය භාවිත කිරීමට අකමැති බව, ඒ නිසා භාවිත කරන්න බෑ’’ යැයි රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.ඒ කියන්නේ අපිට දොළොස් දෙනෙක් ක්‍රීඩා කරනවා.
ඉතා කණගාටුදායක අවස්ථාවක්
විනිසුරුගේ තීරණය අවසාන තීරණය වශයෙන් සළකා අපි වැඩේ පටන් ගනිමු. ජය වේ ශ්‍රී ලංකා!