රජය සමග සුළු මතබේද ඇතත් ලොකු ප‍්‍රශ්න නැති නිසා රජය සමග සිටින බව මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුප් හකීම් මහතා ත‍්‍රිකුණාමලයේ දී මාධ්‍යවේදින් සමග පැවැසීය. නැගෙනහිර පළාත් සභාවේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයට තනිවම නාම යෝජනා දිසාපති මේජර් ජනරාල් රංජිත් ද සිල්වාට බාරදුන් ඔහු කීවේ මහ ඇමැති අපේක්ෂක නම් නොකරන බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් දේශපාලඥයෝ...
නොයන තැනට වැඩේ සෙට් කරහම කොහොම යන්නද අනේ....
ලොකු මතභේද තිබුණත් යන්නේ නෑ....
ඔබ එන්න.............ඔබ ඇවිත් ඉන්න එන්න
කොටි වලිග අල්ලගත්ත වගේ තමයි...!
කොහොමත් මෙයා යන්නෙ නැහැ තමයි අපි දන්නවා.. සුළු නෙමේ මහා ප්‍රශ්ණ තිබ්බත්...
ගෙදර ගියත් නසී..මග හිටියත් නසී කිව්වලු...
අනේ මෙයා අපට තියෙන ආදරේ......
ගිහිල්ලා කොහොමද ????
අන්තවාදයෙන් ඡන්ද දිනන්න හදන අයද ??
තවත් ලාංකිකයෙක්
කොහේ කියල යන්නද ?ඔන්න ඔහේ ඉන්නේ නැතිව .
මහා ලොකුවට තිබුනත් එන්න වෙනවා .යන එනමන් නැහැනේ ,
ලැබිල තියෙන දේවල් රැක ගන්න එපායැ??????
ජාතිවාදය අවුස්සන අය නැගෙනහිරෙන් මේ පාර විසිවෙනවා.
ජාතික සමගිය නැගෙනහිර ජනතාවගේ එකම බලාපොරොත්තුවයි.
අනේ අපි නොදන්න මැතිවරණ චෙස්...... (නි)
කොහේ කියලා යන්නද? (නි)
මේ ගොල්ලෝ ඔක්කොම එකයි.වාසි පැත්තට තමයි.මිනිස්සු ගැන හිතන්නේ නැහැ. හිතන්නේ තමන් ගැන විතරයි.
අපිත් එහෙම තමයි
ඔව් ඉතින් සුළු නෙමෙයි ලොකු මත භේද තිබුනත් කොහේ කියල යන්නද නේද ..?
කපන්න බැරි අත සිඹිනවාලුනේ
පවර් එක බලාගන්න පුළුවන් වෙයි.....
අපිටත් සුළු සුළු මතභේද තියෙනවා.. ඒත් යන්නෙ නැහැ.. කොහේ යන්නද? තවම අපිටනම් අපිටනම් හම්බකරගත්තා මදි.. ඔබතුමාලත් එහෙම නේද?
ඇමතිකම දාල යනවද?
පිලිපිනෝ... ඔයා පිලිපින්වල මොන දූපතේද? KAMUSTHAKA කියන්නෙ මොකද්ද කියලා දන්නවාද?
යන්න වෙන්නේ පිලිපීනයට..
ගියොත් පාඩුයි නේ ...
අනේ ඇත්තට තුනෙන් දෙකක් තිබිලත් මෙයාලා නැතුවම බෑ නේ....
යන්න තැනකුත් නෑනේ නේද ???
තනිවම තරඟ කරොත් ඇපත් නැති වෙයි.....
ලැජ්ජා නැතිකම ඇමති කමටත් වැඩිය ලොකුයිලුනේ.
මේගොල්ල එකත් දැන ගත්තා මාරයිනෙ...
අනික් පළාත් සභා දෙකත් තනිවම තරග කළානම් හරිනේ.
සුළු ඒවා නෙමේ ලොකු ඒවා තිබ්බත් මේ කපේදි යන්න බැහැ ආණ්ඩුවෙන් නම්... ඒකට තුරුම්පු තියෙනවා ජනාධිපති ළග ඒකයි.
අපි නොදන්න හකීම්..