මීරිගම ගල්අමුණ ප්‍රදේශයේ ටයර් වෙළෙඳ සැලක ඇතිවූ ගින්නකින් කෝටි දෙකකට ආසන්න ටයර් සහ උපකරණ සම්පූර්ණයෙන්ම විනාශවී ඇත. ගින්න නිවීමට ගම්පහ නගර සභා ගිනිනිවීමේ ඒකකය පැමිණෙන විට පැය තුනක පමණ කාලයක් ප්‍රමාද වූ බව ද ප්‍රදේශවාසීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ නගර සභා ගිනිනිවීමේ ඒකකයට දෙයියන්ගෙම පිහිටයි..?
පැය තුනෙන්වත් ආපු එක ලොකු දෙයක්..
ඇයි ගම්පහින් ගෙන්වන්නේ? කටුනායක, මීගමුව පැත්තේත් තියෙන්නේ.
පුදුම වෙන්න දෙයක් නැහැනෙ.. ගම්පහ නගරසභාවනෙ.. දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය ගැන අහන්න ලැජ්ජයි..
ඇත්තට ලංකාවේ ගිනි නිවීමේ ඒකක පිහිටුවල තියෙන්නේ ගින්නටම ඇතිවෙලා නිවුනම එතනට එන්නද ?
ඇයිි ගම්පහට දොස් කියන්නේ? (ත)
මේක මේ පොඩි කඩයක්නේ.මේකේ කෝටි දෙකකට ආසන්න ටයර් තිබුණද?
@ roshan පොඩි වුනත්, ලොකු වුණත් ගිනි ගත්තට පස්සේ කියන්නේ කොටි ගණනක පාඩුවක් කියලා. නැත්නම් ඉන්ෂුවරන්ස් එක ගන්නේ කොහොමද? (ත)
අයියෝ...... ස්...ස්...ස්...