වැල්ලවත්තේදී හෙරොයින් කුඩු විකිණූ කතකට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කෙළේය. වැරැදිකාරිය වූ වැල්ලවත්තේ දිනුෂා නිරෝෂනී නම් කතකට රුපියල් තිස් දාහක දඩ ගෙවන ලෙස ද විනිසුරු පද්මන් සූරසේන මහතා ඇයට නියම කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් ක්‍රඩු විකුණන කෙනාට මරණ දඩුවම. ගෙන්වන කෙනාට රජ සැප.. මේ කෙනාට කුඩු නිකුත් කළ කෙනාව හොයාගෙන අන්න එතෙන්ටයි දඩුවම අවශ්‍ය වෙන්නෙ..
නියමයි අනුර
සමහරවිට රස්සාවක් නැති කමටම කුඩු විකුණුවාද කියලත් කියන්න බෑනේ.දුන් දඩුවම සාධාරණයි.
අනිවාර්‍යයෙන් අලි බබා ලොවෙත් නැති ගහක් මේ...
අර උපකුලපතිතුමා කියපු කතාව හරි. මරණ දඬුවම කියල පටන් අරන් ඉවර වෙන්නේ දඩයකින්. මරන්න ඉන්න අයටත් දඩ ගහනවද? කෙනෙකුට මරණ දඬුවම දුන්නට පස්සෙ දඩ ගහන එකේ තේරුම මොකද්ද?
හපොයි මෙ දිනුෂා නේද මම එහෙනම් අනූනමයෙන් බෙරිලා තියෙන්නේ
කුඩු විකුණන අයට මරණය.ගෙන්වන අයට සමාව.
දඩ නොගෙව්වොත්....!!
අනේද කියන්නේ. කුඩු විකුණුවට මරන දඩුවම. කුඩු ගෙන්නන අයට සැප රෝහල් වල නවාතැන්. කමක් නෑ. ඔහොමම යමුකෝ.
@ ජගත් , බොන අයට මරණය
ඔය කොළ නැති ගහ තියෙන්නේ කොහේද කියන්න.
කුඩු වික්කට මරණ දඩුවම....කාන්තා හින්සනයට වසර 10 සිරේ.......
එල එල
අර දූෂණ නඩු ටිකයි, කහවත්තේ මිනී මැරුම් ටිකයි මේ උසාවියේම විභාග කරන්න බැරිද?
කෝ ඒ ගහ ? මිනිහට මැරෙනකම්ම පිනට කන්න පුළුවන්...එච්චරයි....
නම ලස්සනයි වැඩ කැතයි..
කොළ නැති ගහට නියම උනාට වැඩක් නෑ.ඒක ක්‍රියාත්මක කරලා කට්ටියව එල්ලුවනම් මේ අපරාද මෙච්චර සිද්දවෙන්නේ නෑ