අසල්වැසි රටවල් දෙක අතර සුහදතාව වර්ධනය කිරීම සඳහා වසර 5 කට පසුව ඉන්දියාවේදී කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වීම සඳහා පාකිස්තානු ක‍්‍රිකට් කණ්ඩායමට ආරාධනා කළ බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. දෙරටේ රාජ්‍ය නිලධාරීන්ගේ අනුමැතිය ලැබුණ හොත් මෙම තරගාවලිය ලබන දෙසැම්බර් සහ ජනවාරි මාසවල පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලියට එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග දෙකක් ඇතුළත් වේ. පාකිස්තානු පිල 2007 වසරෙන් පසුව තරගාවලියක් සඳහා ඉන්දියාවේ සංචාරය කර නොමැත. පාකිස්තානය අවසන් වරට 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී මුම්බායිහිදී ඉන්දීය පිලට එරෙහිව තරගයට සහභාගි විය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාකිස්තානු කි‍්‍රකට් පිලට ඉන්දියාව එන්න කියයි
සඳන් සසන්ක Thursday, 19 July 2012 04:18 PM
පකිස්තානුවන්ට අයි, පී,එල් යන්න හොඳ අවස්තාවක් ......(සවි)
වරුණ Thursday, 19 July 2012 09:16 AM
පාකිස්ථානුවනි, මොළය පාවිච්චි කරන්න.