පිළියන්දල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති , කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 23 දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලීසි නවයකට මාරු කරනු ලැබ සිටිති. ඔවුන් පිළිබඳ ලැබී ඇති පැමිණිලි ගැන පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට සාධාරණයක් වෙන්නෙම නැනේ , අයින් කලානම් තවත් හොදයි .
බලධාරියෙක්ගේ වාහනයක් ලියන්න ඇති.
ලංකා අවංක පොලීසිය අපේ පොලීසිය .
ලංකාවෙම එපා කරපු අපෙ පොලිසිය....... ලංකාවේ අපෙ පොලිසිය.......
ලංකාවටම එකයි - ඒ මේක තමයි....
පොලිස්පතිතුමා කරපු වැඩේ නම් නියමයි. මමත් දන්නවා ඔය කට්ටියගේ හැටි.
ඔය පිළියන්දල හිටු OIC LTTE එකට උදව් කළා කියන්නෙ ඇත්තද?
පිලියන්දල පොලිස් ස්ථානය තරම් අසාධාරණ පොලිසියක් මුළු ලංකාවෙම නැතිව ඇති.. මිනිස්සුන්ට පුදුම විදිහට කරදර කරන්නෙ.. ඔක්කොම අහිංසකයන්ට තමයි.. දුප්පත් අයට එක නීතියක් බලවත් ධනවත් අයට තවත් නීතියක්..
පිළියන්දල පොලිසිය වගේ තමයි අනිත් පොලිසිත් ...මේ ඔක්කොම කොහෙද යවන්නේ ??????????????????
එතන ඔක්කොම නරක මිනිස්සු නෙමෙයි. මගේ වාහනේ දවසක් සීටීබී බස් එකක් හැප්පුවා (එයාගෙ වැරැද්දෙන්). නමුත් මිනිහා මට වඩා ඇඟපත ලොකු නිසා මම හරියට එලෙව්වෙ නෑ කියලා මට පාට් එක දැම්මා. එතන හිටපු රාළහාමි කෙනෙක් ඇවිල්ල ඊට පස්සෙ අපිව ඔය ස්ටේශන් එකට ගෙනිච්චා. ඒකෙ හිටපු ඕ.අයි.සී මහත්තයා මගෙ කතාව ඇහුවම තේරුන් ගත්තා කාගෙද වැරැද්ද කියලා. අන්තිමට අර බස් කාරයගෙ ගැම්බර් ඔක්කොම දිය වෙන්න එයාව උසාවි දැම්ම. බොහොම ටික දෙනෙක් ඇති ඕන්නං ඔය කියන වැරදි වැඩ කරන. ඒ අය පමණක් වෙන් කර මාරු කරන්න.
පොලිසියේ වැඩිපුරම ඉන්නේ මානසික ලෙඩ්ඩු
එහෙනම් මාරයි
අනේ, ශ්‍රී ලංකාවේ පොලිසිය කියන්නේ ඕකට තමයි.
එහෙනම් හැම පොලිසියකම රථ වාහන අංශයේ අයව මාස හයකට පාරක් මාරු කරන්න වෙයි
ඔය රථවාහන අංශය නම් හොදට වැඩේ කරගෙන යනවා කියලයි ආරංචි
පරීක්ෂණ අහවර වෙනකල් සේවය අත්හිටුවලා වැරදි කාරයෝ නම් සේවයෙන් පහ කරනවා මිසක් මාරු කරලා දාලා හරි යන්නේ නෑනේ
මේ අයව ඇපයට මාරුකරන්න තිබ්බේ කන ජරාවට
මේක අර නාවලපිටියේ වැඩේ යටගහන්න කරපු වැඩක් වගේ
අනේ මටත් මාරුවක් දෙන්න බැරිද මම මෙ පිනිබබා ශිතලේ ගැහිගැහි ඉන්නේ
ඇත්ත පවසන එකම පුවත්පත
දැන්වත් පිළියන්දල පොලීසිය නීතිගරුක වෙනවානම් ඒක අපිට ලොකු සතුටක්.
ඒ මොකද ? බස්නාහිර පළාත් සභාව තවම විසිරෙව්වෙත් නැනේ,,,,,,,,
එහෙම බැලුවොත් ලංකාවේ පොලිසි වල හැමෝම ඉත්තෝ වගේ එහාටයි මෙහාටයි අදින්න වෙනවා.අනේ මන්දා, මේවා කවද ඉවර වෙයිද කියලා.
ඔක්කොම මාරු කරන්න වෙයි ......
කැලේ මාරු වුණාට පුල්ලි මාරු වෙන්නෑ නේද ??
මාරු කරපු අය දැන්වත් වැරදි හදා ගත්තොත් හොදයි
අපේ පැත්තේ පොලිසියත් ඔහොමම තමයි.ඒ අයව නම් දාන්න ඕනේ මිනිස්සු නැති පළාතකට.
මේක පිළියන්දල රථ වාහන අංශයේ විතරක් නෙමෙයි, හැම පොලිසියේම සිද්ධ වෙන දෙයක්.
අනිත් පොලීසිවලටත් අගෞරව වෙනවා සමහරුන්ගේ වැඩ නිසා.....
අර කසිප්පු කාරයොන්ගේ සල්ලි වලින් ජීවත් වෙන, කළුතර දිස්ත්‍රික්කේ තියෙන අහවල් පොලිසියේ ඉන්න ටිකත් එළවලා දමන්න බැරි වෙයිද පොලිස්පතිතුමෝ?