නැගෙනහිර වෙරළේ සිට ඕස්ටේ‍්‍රලියාව බලා යෑමට පැමිණි බව කියන හතළිස් දෙදෙනකු නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයෙන් ඔවුන් යාත‍්‍රා කරමින් සිටි බෝට්ටුව සමග අත් අඩංගුවට ගෙන ඇත. පසුගිය 10 වැනිදා සිට 17 වැනිදා වන විට ඕස්ටේ‍්‍රලියාව බලා හොරෙන් යෑමට ආ 335 දෙනෙක් යාත‍්‍රා හතක් සමග අත් අඩංගුවට ගනු ලැබූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලංකාවට බනින අය බලන්න සෝමාලියාව වගේ රටවල් දිහා , ඔය බනින අයගේ කටවල් වලට අනේ දෙයියනේ ..................
ඇයි අනේ මේ වැරදි පාරවල් වල යන්නේ , යන්නකෝ හරි පාරේ ගිහින් රට සල්ලි අරගෙන එන්න මෙයා............
මේක මේ හොඳට සැලසුම් කරලා කරන වැඩක් ද කොහෙද ලංකාවේ නම කැත කරන්න ...
මේ අල්ල ගන්න අයට මොනවද වෙන්නේ ? නඩු දානවද ? එහෙමත් නැතිනම් දඩ ගහනවද?
තව කී දෙනෙක් මේ සෙල්ලම කරනවද දන්නේ නැහැ
hari pare yanna bari nisa nee weradi pare yanne yanna dennako
හරි පාරේ යන්න බැරි නිසා නේ වැරදි පාරේ යන්නේ යන්න දෙන්නකෝ
@ලුම්බිණි : ඔක්කොම ගෙදර යවනවා
ලංකාවේ ජීවත් වෙන්න අමාරු නම් ඉතිං කොහොම හරි කොහේ හරි ඉසුරු සොයාගෙන යන්න එපායැ
ලංකාව ඒ තරම් හොදයි