මන්නාරමේ උප්පුවැලි හා විඩිතල්තිවු ධීවරයන් අතර ප‍්‍රශ්නයක් නිසා උප්පුකුලම ධිවරයන් 16 දෙනකු අත්අඩංගුවට ගත්තැයි කියන සිද්ධියකදී පොලිසියට ගල් මුල් ගැසීමෙන් පසු ධීවරයන්ට කඳුළු ගැස් ගසා ඇත. මන්නාරම නගරයේදී මේ විරෝධතාව පැවැත්විණි.