පොළොන්නරුව කාර්මික විදුහල හා පුලතිසිපුර අධ්‍යාපන පීඨය අතර කාණුවක අද (18)උදේ ගින්නක් හටගත්තේය. අසළ පිහිටි ජල සැපයුම් හා ජලාපවාහන මණ්ඩලයෙන් කාන්දු වන්නට ඇතැයි කියන ඞීසල් මේ ගින්නට හේතුවන්නට ඇති බවත් ගිනිදැල් හා දුම් රොටු අඩි 50ක් පමණ උසට නැඟුණේය . ගින්න ගැන දැනුම් දුන් විගස පොළොන්නරුව පොලිසියේ ප‍්‍රධාන පරීක්‍ෂක දුමින්ද සේනානායක මහතා පැමිණ තමන්කඩුව ප‍්‍රාදේශීය සභා ගිනි නිවන ඒකකය කැඳැවීය .ගින්නෙන් කිසිවෙකුටත් හානියක් නොවූ අතර කාර්මික විදුහලට සුළු බලපෑමක් ඇතිවිය. ගින්න නිවා දැමු පසුවද කාණුවට ඩීසල් කාන්දු වු බව පෙණිනි.






1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැට ළඟ ඉන්නේ ගිනි තියන කට්ටියද ??
නෝනලා ගිනි නිවන්න ඇවිත් වගේ.
වෙලාවට කාටවත් අනතුරක් නෑ..
ටෙක් එකෙන් කෝල් කලේ ගින්නක් තියෙන්වා කියලා.
ආ.. මේ අපේ බණ්ඩාර සර් එහෙමත් ඉන්නෙ බලාගෙන. මේක දකිනකොට අපි මේ විද්‍යාපීඨෙ ඉන්නකාලෙ දිවාරත්න සර්ගෙ නිල නිවස ළග තිබුණ ගහකට ගිනි ඇවිළිලා වෙච්ච කලබලය මතක් වුණා.
ගින්දර තමයි....
නෝනලා බලාගෙන . ඔය විදුලි වැටෙන මේ පැත්තේ අලි ඉන්නවා.
වැටෙන් එහා කවුද ඉන්නේ ...