හැටන් නුවරඑළිය මාර්ගයේ රොසිටා නගරයේ පාර අලූත්වැඩියා කරමින් සිටියදී පස් කන්දකට යටවූ ඉංජිනේරුවරයකු ඇතුළු හත්දෙනෙකු බේරා රෝහලට යැවූ බව පොලීසිය හා සහන සේවකයෝ කියති.
ඉංජිනේරුවරයාගේ හා සේවකයන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල වුයෙන් නාවලපිටිය රෝහලට මාරුකළ බවද වැඩබිමේ සේවකයෝ කියති.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත හානියක්නම් වෙන්න එපා.....
පාර හදන එක මෝඩ වැඩක් වෙන්නෙ කොහොමද විජේ ? අපේ රටේ ඔය වගෙ වැඩ කරන්නේ අඩු ඇස්තමේන්තුවලින්, හැම කෙනාම වගේ ගසා කාල කාල අවසානෙ මුදල් නැහැ වැඩේ කරන්න හරියට, එහෙම උනාම පස් කඩා වැටෙනවට අධාරක ගහන්න මුදල් නැතුව ඇති..
විජේ කියන නමටත් අගෞරවයක්
මෝඩ වැඩ
මෝඩ වැඩ නොවෙයි. මෙම ඉතිහාසයේ හැමදාමත් යට උනේ, දුක් වින්දේ, පසට දුහුවිල්ලට යටඋනේ අහිංසකයෝ කම්කරුවෝ. මෙතනත් වෙලා තියෙන්නේ අන්න ඒක.
මොකක්ද විජේ මෝඩ වැඩේ?
මොකක්ද විජේ මෝඩ වැඩේ ?
ආරක්සන ක්‍රම කිසිවක් භාවිතා කරලා නෑ වගේ පෙනෙන්නේ
මේකේ පරීක්ෂකවරු මොනවා කරනවද මන්දා.
පාර හදද්දි වෙන ඒවා මෝඩ වැඩ. හැබැයි පාර අලුත්වැඩියා නොකර තියෙද්දි කාටහරි අනතුරක් වුණා නම්, අන්න එතකොට රජය පළි...
ඇති යන්තම් බේරුණා
ඉංජිනේරුවෙක් මීට වැඩ වගකීමෙන් වැඩ කල යුතුයි .
ඉක්මන් සුවය ලැබේව !
ඒයි විජේ පාරේ ගිහින් අහුවෙන්න එපා හොදද?