ධාතු වඳින්න කිලෝ මීටර් තුනක පෝලිමක් සබරගමුවේ පැවැති අයහපත් කාලගුණය නිසා පැය හතර හමාරක ප්‍රමාදයකින් පසුව කපිලවස්තුපුර සර්වඥ ධාතු වහන්සේ අද පස්වරු 2.30ට අනුරාධපුර මහජන ක් 24 August 2012
ප්‍රංශ සවාරි ශූරතා හතම ආම්ස්ට්‍රෝංට අහිමි වීමේ අවදානමක් ප්‍රංශ සවාරිය හත් වතාවක් ජයගත් ලාන්ස් ආම්ස්ටෝන්ට එරෙහිව, ඇමරිකානු මත්දාව්‍ය විරෝධී ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති චෝදනා පිළි 24 August 2012
තුන් ලක්ෂයක් ජනප්‍රිය පාසල් දොරටුවේ මධ්‍යස්ථාන 2803කදී ලබන ඉරිදා (26) පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්වයට සිසුන් 318416 දෙනකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව කියයි. ඒ අතර දෙමළ සිසු 24 August 2012
සුරඟන කතා කරළියට... එකම කතාවක් කී පාරක් කී විදිහකට කියන්න පුලුවන්ද? කලුමාලි: වැඩිහිටියන්ට සුරංගනා කතාවක්’ එවැනි කතාවක් වේදිකාවට ගෙන එයි. කලුමාලිගේ කතා 24 August 2012
කුඩු ඇදලා දිවි තෙක් හිරේ 1999දී හෙරොයින් ග්‍රෑම් 52ක් ළඟ තබා ගත් සිවු දෙනකුගේ නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී අද අවසන් වූයේ සිවු දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬු 24 August 2012
මීදුමෙන් හපුතලේ වැහේ රාත්‍රියේ හා අලූයම හපුතලේ බෙරගල ඝන මීදුම පවතින හෙයින් පරෙස්සමෙන් වාහන පදවන්නැයි බෙරගල පොලිසිය රියැදුරන්ට උපදෙස් දෙයි. 24 August 2012
වැල්ලවත්ත ඝාතන සැකකරු අල්ලයි වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණ පාරේ ත්‍රිත්ව ඝාතන සැකකරු වන ඖෂධ නියෝජිතයා කඩවතදී අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. කොළඹ ස 24 August 2012
ගී්රක නැවෙන් තෙල් පාර මීගමුව දෙසට පානදුරයට ඔබ්බෙන් මුහුදේදී ගිලී ගිය නැවේ තෙල් ගාලූ මුවදොරට නාවික සැතපුම් 10ක් ඈත පෙදෙසකට විහිදෙන බව වෙරළාරක්ෂක නිලධරයෝ කියති. එම තෙල 24 August 2012
ඉන්දීය ධාවකයන් සමග තරගයට ගයාන් යළිත් ධාවන පථයට බසී ගජබා සුපර් ක්‍රොස් ’මෝටර් රථ හා යතුරු පැදි තරගාවලියට මෝටර් රථ හා යතුරු පැදි ධාවකයෝ 195 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. ශී‍්‍ර ලංකා යුද හමුදාව 24 August 2012
ශී‍්‍ර ලංකාව - ඕස්ටේ්රලියාව - එංගලන්තය - නවසීලන්තය ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ‘ඒ’ කාණ්ඩයට වැටෙති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි වන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසරේ ජුනි මස 6 වැනිදා එංගලන්තයේදී ඇරැඹෙයි. හ 24 August 2012
කපිලවස්තු ධාතු අ’පුරට වැඩම කිරීම පමාවෙයි වැස්ස හෙලිකොප්ටරය පමා කරයි අයහපත් කාලගුණය නිසා කපිලවස්තු සර්වඥධාතූන් වහන්සේලා පැල්මඩුල්ලේ සිට අනුරාධපුරයට ගුවනින් වැඩම කැරවීම පමාවෙතියි අනුරාධපුර සම්බුද් 24 August 2012
අම්බලංගොඩ-කොළඹ බස් නවතී බලපිටිය උසාවිය අසලදී නාඳුනන පුද්ගලයකු එල්ල කළ ගල් පහරකින් පෞද්ගලික බසයක කොන්දොස්තරවරයකුගේ දත් තුනක් කැඩී ගියැයි කියමින් අම්බලංගො 24 August 2012
නිලක්ෂි විස්සයි-20 කාන්තා ලෝක කුසලාන සංචිතයට ශ්‍රී ලංකාවේදී ලබන සැප්තැම්බර් මස ආරම්භ වන විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 14 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කා 23 August 2012
මාලේ ජනපති ගාලු කොටුව බලන්නත් යයි මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් වහීඩ් හසම් තෙදින නිල සංචාරයක් සදහා අද කටුනායකින් දිවයිනට පැමිණියේය. විදේශ කටයුතු ඇමති ජී එල 23 August 2012
ලෝක කුසලාන තරගාවලියට අකිල - මුණවීර නම් කෙරේ ශ්‍රී ලංකාවේදී සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ වන විස්සයිx20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කර ඇති 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය 23 August 2012
අෆ්රීඩි - මැකලම් ආපසු ගෙදර යති එස්. එල්. පි. එල්. තරගාවලියේදී රුහුණ රෝයල් පිල නියෝජනය කළ පාකිස්තානු තුන් ඉරියව් ක්‍රීඩක සහිඩ් අෆ්රිඩි සිය බිරිද රෝහල්ගත කර ඇති බැවි 23 August 2012
රන්ජන් මඩුගල්ල - විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ”පෞද්ගලිකව මා එයට කැමතියි. මා හිතනවා එය කී‍්‍රඩාවට පැමිණි ඉතාමත් හොඳ දෙයක් කියා. මා දන්නවා අපට නිරාකරණය කිරීමට කිසියම් ප්‍රශ්න කිහ 23 August 2012
උපාලි ධර්මදාස - එක් කී‍්‍රඩකයෙකු පන්දුවට පහර දෙන තරඟාවලිය ප්‍රමාද වීම සම්පන්ධයෙන් අදහස් දක්වමින්. ”ඔබ අහන්න විධායක කමිටුව දින නියම කරමින් එය අනුමත කළේ නැද්ද කියලා? අෂ්ලි (ද සිල්වා) ගෙන් චන්දිම මාපටුනගෙන් අහන්න තරඟය නියම වෙලාවට පවත් 23 August 2012
අසන්ත ද මෙල් - වේගයෙන් පන්දුවට පහර දෙන කී‍්‍රඩකයන් සොයා ගැනීම සඳහා සංවිධානය කරන ලද ‘කේවල කඩුල්ල’ තරග ”මම ඇත්තටම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට මේ තරගාවලිය ගැන කිව්වා, නමුත් එගොල්ලන් එය අතපසු කරා. එය කල් දැම්මා විතරක් නොවෙයි, ඒ ගැන 23 August 2012
සරසවි ඇදුරුවරු හයිඩ් පිටියේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්ම 23 August 2012
ගෝඨාට හමුදා කරණවෑමියා හමුවේ ගජබා රෙජිමේන්තුවේ කරණවෑමියා වූ පීටර් ප්‍රනාන්දු (75) මහතාට අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී අද ආරක්ෂක ලේකම් ගෝඨාභ 23 August 2012
එජාප නීතිඥ සංගම් වාරණය දික්වෙයි එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත ජාතික නීතිඥ සංගමයේ නව විධායක මණ්ඩලයට එරෙහිව පැනවූ වාරණය කොළඹ දිසා විනිසුරු ධම්මික ගනේපොළ මහතා විසි 23 August 2012
මව ක්ලාන්ත වෙයි අත දරුවකු සමග මාතර සිට වේහැල්ල - දික්වැල්ල දක්වා පෞද්ගලික බසයක යමින් සිටි කතක ක්ලාන්ත වී බසයෙන් වටෙද්දී දරුවා වීසි වී ගියේය. රියැදුර 23 August 2012
අපි කවුරුත් එක මවකගෙ දරුවෝ සියලූ ජාතික ප්රජාවනට සමාන අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ඉදිරියට එන්නැයි මානව හිමිකම් සඳහා ක්රියාකාරිකයෝ අද දවල් ත්‍රිකුණාමල 23 August 2012
දැව ලොරියක් දැලේ තලවකැලේ සිට කොළඹ දක්වා රුපියල් ලක්ෂ 10ක යුකැලිප්ටස් කඳන් තොගයක් අනවසරයෙන් රැගෙන ගිය ලොරියක් සැකකරුවන් දෙදෙනකුද සමග සැකපිට අත්අඩංගු 23 August 2012
ළමා රෝහලට ආධාර දෙන සුවසර සැප්තැම්බර් 23 ඩෙංගු රෝගය වැළඳී බොරැල්ලේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුවසෙතට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට අරමුදලක් පිහිටැවීමේ අරමුණි 23 August 2012
”සැබෑ හොරුන් බේරන්න හදනවා” කොළඹ කෞතුකාගාරයේ භාණ්ඩ සොරකමට එහි ඇතුළින් සහාය ලැබී ඇතැයිද එහෙත් දැන් එය කොහේවත් යන කුඩුකාරයෙක්ගේ ගිණුමට බැර කර සැබෑ හොරුන් බේරීමේ 23 August 2012
වහළත් හිතත් දෙකම සැඩ සුළඟේ කටුමැටි ගසා ඉලුක් ද, රෙදි ද, ටකරන් හා ඉටි රෙදි කැලිවලින් හිසට වහලක් සාදාගත් මේ මවගේ පැල්පතේ එක් පැත්තක ටකරන් සුළි සුළඟකින් ගසාගෙන ගිය 23 August 2012
‘‘ මහජන දේපළ අනිසි භාවිතය වැරදියි” උතුරුමැද පළාත් සභාවේ දේපළ ඡන්ද වැඩට භාවිතා කිරීම ගැන විභාග කිරීමට උතුරු මැද පළාත් මහාධිකරණයට බලයක් නැතැයි මහාධිකරණ විනිසුරු සුනන් 23 August 2012
විමල් වීරවංශ සුව අතට ඇමැති විමල් වීරවංශ මහතා කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහු ගුවනින් කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට නියමිත බව රෝහල් හ 23 August 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026