රාත‍්‍රියේ හා අලූයම හපුතලේ බෙරගල ඝන මීදුම පවතින හෙයින් පරෙස්සමෙන් වාහන පදවන්නැයි බෙරගල පොලිසිය රියැදුරන්ට උපදෙස් දෙයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දරත්වයෙන් අනුනයි
මීදුමෙන් වැසි සඳ පාන සලිත වී
කාලගුනේ ඒ හැටි හොද මදි
මිනිස්සු කොහොම ඉන්නවාද මන්දන්නේ නැහැ
ලස්සනයි බයයි
පරිස්සමෙන් යන ගමනක් යන්න
මීදුම හොදයි සීතල තමා (දී)
මීදුම සමග අවදානම (දී)
ලස්සන ඇතුලේ අවදානම (දී)
අවදානම් වැඩ කරන්න එපා (දී)
බලන්න වටිනවා (දී)
හපුතලේ ලස්සනයි (දී)
එහෙ මිනිස්සුන්ට එපා වෙලා ඇති (දී)
බලන්න ඇත්නම් (දී)
බලන්න ආසයි (දී)
සීතල ඇති නේද? (දී)
සොබා දහමේ අපුරුව (දී)
හරිම සුන්දරයි (දී)
ලස්සන ඈති නේද? (දී)
හපුතලේ විතරක් නොවේ කොහේ මීදුම තිබුණත් පරිසම ඇඟට ගුණයි (අ)
' පවු කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා' (නි)
අද ඊයෙකද බෙරගල හපුතලේ මීදුම තිබුණේ ?(ස)
මීදුම නම් නරක නැහැ. එහෙත් වහින්නේ කවදාද? (නි)
"හපුතලේ කන්ද දැකලා බඩ දනවා...." (නි)