මධ්‍යස්ථාන 2803කදී ලබන ඉරිදා (26) පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්වයට සිසුන් 318416 දෙනකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව කියයි. ඒ අතර දෙමළ සිසුහු 77926 දෙනෙක් වෙති. ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළු කර ගැනීමේ පිවිසුම මේ විභාගයයි. කළු/නිල් පෑන් හෝ තදපාට තුඩ ඇති පැනසල් වලින් පමණක් උත්ත ලිවිය යුතු බව ද දෙපාර්තමේන්තුව කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"තුන් ලක්ෂයක් ජනප්‍රිය පාසල් දොරටුවේ". මේ කියන්නේ විභාගේ ලියන හැමෝම ජනප්‍රිය පාසැල් වලට යනව කියලනේ...එතකොට ජනප්‍රිය පසැල් වල දැනටත් ඉන්න ළමයී යන්නෙ පිට රට ජනප්‍රිය පාසැල් වලට ද......?(ස)
මේකෙනුත් කොහොම හරි ළමයින්ව අසරණ කරන්න බලන්න...(ස)
අඩුම තරම්න් මේ විභාගයවත් හරියට කරන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා...(ස)
හෝඩියේ ඉඳලා උපාධිය දක්වාම අධ්‍යාපනය විනාසවෙලා තියෙන්නේ..(ස)
ප්‍රශ්න පත්‍රය සකස්කළ අයට නැවත වතාවක් හරි වැරදි බලන්න කියන්න. මේ විභාගයවත් හරියට කරන්න. අපේ අධ්‍යාපන ඇමති නියෝජ්‍ය ඇමතිලා හයදෙනාටම ලැජ්ජානැහැ. (ස)
2011 විභාගය වගේද ? (ස)
පොඩි ළමයින් මානසික වත්, ශාරීරිකවත් පෙළන, පාසල් වල බොහෝ ගැටලු ඇති කරන, සමහර පාසල් වැසී යාමටත් හේතු වුණ, සමහර දක්ෂ දරුවන්ට යන එන මන් නැති වුණා, මේ අම්මලාගේ විභාගය තාම තියනවද?(ස)
මොකද මේ වෙනස ? අනිත් ඒවා ජනප්‍රිය කරන්න බැරිද ? හැම මන්ත්‍රී කෙනෙග්ගෙම ආසනයට එක ජනප්‍රිය පාසලක් බැගින් හදන්න කිව්වනම් මෙහෙම ප්‍රහ්නයක් නැහැනේද ? මෙහෙම තියෙද්දී කොහොමද හැමෛා්ටම ලබාදෙන්නේ එකම අධ්‍යාපනයක්ය කියන්නේ. (ස)
පොඩි අයට මගේ සුභපැතුම් (අ)
දැම්ම කියන්න පොඩි දරුවන්ට ගුණන වගු දෙනවද නැද්ද ??නැත්නම් ආවර්ථිතාව වගේ වේවි මේකත්....(ස)
මේ පුංචි දරුවන්ගේ විභාගෙදි ප්‍රශ්න පත්‍රවල කිසිදු අඩුවක් නොවේවා !!(ස)
ශිෂ්‍යත්ව විභාගය 2012න් දූරීන්භූත වේවා !(ස)
අපේ රටේ දරුවන්ගේ ජීවිත හොද අධ්‍යාපනයකින් පෝෂණය කරන්න ඕන වගේම ගුණධර්ම ඇති දරුවෝ අනාගතයට දායාද කරන්න වගකිවයුතු තැන් වලට සුදුසු අය එන්නේ. (ස)
කනගාටුයි ළමයනේ