විමල් හදිසියේ ලෙඩ වේ ත්‍රිකුණාමලයේ ඡන්ද රැස්වීමට යන ගමන් හදිසියේ අසනීප වූ ඇමැති විමල් වීරවංශ මහතා කුරුණෑගල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. 23 August 2012
වලස් පුංචාගේ පණ බේරේ. නියඟයත් සමග බීමට ජලය සොයා වවුනියාව පෙරියතම්පනේ ගමට ආ වලස් පැටවෙක් පාළු ළිඳකට වැටුනේය. වනජීවි නිලධරයෝද සෙට්ටිකුලම කලාප හතර පොලිසිය 23 August 2012
දක්ෂතම ක්‍රීඩකයා - සමීර / දක්ෂතම ක්‍රීඩිකාව - එරන්දි ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 71 වැනි ‘ලේටන් කුසලාන’ බොක්සිං තරගාවලියේ (2012) දක්ෂතම ක්‍රීඩකයා ලෙස පොලිස් ක්‍රීඩා සමාජ 23 August 2012
දිනේෂ්කාන්තන් - ආසික් අවසන් තරගයට එති ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 97 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයට දිනේෂ්කාන්තන් තංගරාජ් සහ ඉන 23 August 2012
”රජයේ උත්සවෙන් සංධානෙට උඩ ගෙඩි” මැතිවරණය පැවැත්වෙන පළාත්හි රාජ්‍ය උත්සව දේශපාලනමය ස්වරුපයක් ගෙන ඇතැයි පෙනී යන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. අපේක්ෂක ජයග 23 August 2012
කුඩුකාරයෝ පළි ගනිති රත්මලානේ වෙළෙන්දකු නාඳුනන පිරිසක් විසින් අද අලුයම කපා කොටා මරා දමා ඔහුගේ බිරියටද බරපතළ තුවාල සිදුකර ඇතැයි කලුබෝවිල රෝහල් ආරංචි මාර 23 August 2012
පැල්මඩුල්ලටත් මහා සෙනඟ කපිලවස්තුපුර සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැල්මඩුල්ලේ රජමහා විහාරයේ දී ඇරැඹීමත් සමග ධාතූන් වැඳපුදා ගැනීමට ආ පිරිස කිලෝමීටර් හතරක් පහක් 22 August 2012
සරසවි වහා අරින්නැයි රනිල් වීදි බසී ඉසෙඩ් ස්කෝර් ලකුණු ගැටළුව ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටළු විසඳන ලෙසත් වසා දැමුණු විශ්ව විද්‍යාල විවෘත කරන ලෙසත් රජයට බල කර ස 22 August 2012
යකඩත් නෑ ලක්ෂ 96ත් නෑ වතුපිටිවල වැසූ කම්හලක යකඩ හා ඇලුමීනියම් දෙන බව පවසා රජයේ දේශපාලනාඥයකු තමාගෙන් රුපියල් ලක්ෂ96ක් ගත් බවත් යකඩත් මුදලුත් දෙකම නොලැබුණ 22 August 2012
සප්ත ස්වරයේ අසිරිය මවන ‘වියපත් බඹරා’ හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න. අමරසිරි පීරිස් ගායන ශිල්පී අමරසිරි පීරිස්ගේ හැඟුම්බර 22 August 2012
විසි කරන කඩදාසි වාලච්චේනට ඉල්ලයි ඉවතලන කඩදාසි පෞද්ගලික ව්‍යාපාරිකයන් ටොන් 8000ක් රට යවනු ලබන නමුත් වාලච්චේන කඩදාසි කම්හලට ලැබෙනුයේ ටොන් සියයක් පමණක් බව රාජ්‍ය සම්පත 22 August 2012
"බඩේ අමාරුකාරයාට වැසිකිළි දොර වහලා" අධ්‍යාපන අර්බුදයට පිළිතුරු නොසොයා විශ්වවිද්‍යාල වසා දැමීමට ආණ්ඩුව තීරණය කිරීම හරියට බඬේ අමාරුව හැදුණු කෙනකුට වැසිකිළි දොර වැසීම 22 August 2012
මැගසින් කැරැල්ලේ 58ක් රිමාන්ඞ් කොළඹ මැගසින් බන්ධනාගාරයේදී පසුගිය ජනවාරි 25 වැනිදා ඇති වූ කැරැල්ල සම්බන්ධයෙන් සැකපිට පනස් අට දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටිකි 22 August 2012
අ’පුර මුල් පුරපති සමුගනී අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වූ බී.කේ.එල්. ඩයස් මහතා අභාවප්‍රාප්ත විය. ඩයස් මහතා එජාප රජයේ හිටපු ඇමැතිවරයකු වූ කේ.ඞී. 22 August 2012
ලෙඩ කෑම පොත් සාප්පුවෙන් විල්ගමුව හඳුන්ගමුව විදුහලේ පහේ ශිෂ්‍යයත්ව පන්ති සිසුන්ගේ සමුළුවට ආහාර සපයා ඇත්තේ පොත් සාප්පුවකින් බව සොයාගෙන ඇත. ආහාර සැපැයූම්කර 22 August 2012
”යළි කණුවල උස නොබලනු” ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කතරගම පිහිටි තම ඉඩම මැණික් ගැරීම සඳහා පවරාගත් නමුත් තමාට කිසිම ප්‍රතිලාභයක් නොවීයයි කියමින් කොළඹ කොම් 22 August 2012
රනිල්ට එරෙහි වාරණය යළි දික්වේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය 2012 ජුලියේදී අනුමත කළ පක්ෂ ව්‍යවස්ථා තීන්දු හා සංශෝධන ක්‍රියාත්මක කිරීමට ලබන පස් වැනිදා ත 22 August 2012
මහර කඩු නඩුව විභාගයට නීතිඥ චමිලා කුමාරි කුලසේකර මහත්මියට අනතුරක් කිරීම සඳහා තම කාරයේ ඩිකියේ කඩුවක් රැගෙන ආ බව කියන නීතිඥ ප්‍රියන්ත ජයවර්ධනට එරෙහි නඩුව 22 August 2012
නරක තැනකට බ්ලේඞ් ප්‍රහාරයක් වැන්දඹු කතකට (56) මහ රෑ අතවර කරන්නට ගිය වැන්දඹු හා විශ්‍රාමික ලංගම කොන්දොස්තර කෙනකුගේ (65) ජනනේන්ද්‍රිය බ්ලේඞ් තලයකින් කපා සුළු තුවාල ක 22 August 2012
ඡන්දෙටත් කලින් ප්‍රතිඵලයක් නැගෙනහිර පළාත් ඡන්දයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තරග කරන එල්.පී. රූපිකා චාන්දනී මහත්මියගේ නිවස ඉදිරිපිට නතර කැර තිබූ වාහනයට 22 August 2012
හම්බන්තොට වෛද්‍යවරු වැඩ වරති හෙදවරුන් දෙදෙනකු ආචාරශීලි නොවෙතියි කියමින් හම්බන්තොට රෝහලේ වෛද්‍යවරු අද වැඩ වරා සිටිති. ඔවුන් දෙදෙනා ඉවත් කරන තුරු වර්ජනය කැරගෙන 22 August 2012
දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලිය 7දා කොළඹදී ඇරඹෙයි දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවලිය සැප්තැම්බර් 7 වැනිදා සුගතදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ. ඒ සඳහා කලාපයේ රටවල් අටම තරග වදින බව ස 22 August 2012
එංගලන්ත විස්සයි - 20 සංචිතයෙන් පීටර්සන් ඉවතට එළැඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන එංගලන්ත කණ්ඩායමෙන් මැද පෙළ පිත 22 August 2012
ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ පළමු තැන දකුණු අපි‍්‍රකාවට දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 2 - 0ක් ලෙස දකුණු අපි‍්‍රකාව ජය ගැනීමත් සමග ලෝ 22 August 2012
කපුගෙදර (69*) උතුරට පළමු ජයගෙනෙයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 15 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (21) පැවැති දිනයේ දෙව 21 August 2012
නෝර්වුඩ් ලැයින් කාමර පෙළක් ගින්නෙන් වැනසේ නෝර්වුඞ්හි මානෙලූ වතුයායේ වතු නිවාස පේළියක අද රාත්‍රී හටගත් ගින්නකින් කම්කරු නිවෙස් 12ක් මුළුමනින්ම ගිනිගත් බව නෝර්වුඞ් පොලිසිය ක 21 August 2012
ඇම්බැක්කේදී බුදුරුවට නිගා කරති මහනුවර ඇම්බැක්කේ රජමහා විහාරයේ බුද්ධ රූපයට නිගා දෙන ආකාරයේ පින්තූරද බුදු හාමුදුරුවන්ගේ හස්ත මුද්‍රාව අනුකරණය කරන පින්තූරයක්ද ඩිජ 21 August 2012
ඬේවිඞ් රිචඞ්සන් - අන්තර්ජාතික කි‍්‍රකට් කමිටුව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට මුදල් ආධාර පිරිනැමීම පිළ ”සාමාජික රටවල් වලට ණය ඇතුළු මුදල් ප්‍රදාන පිළිබඳ සියළුම තීරණ ගන්නෙ අපේ මුල්‍ය හා වාණිජ කටයුතු කමිටුවයි. මේ වෙනකොට එහි ප්‍රධානියා 21 August 2012
අර්ජුන රණතුංග - අන්තර්ජාතික කි‍්‍රකට් කමිටුව ඩොලර් මිලියන භාගයක් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට පිරිනැම ”මේ ගැන සෑම දෙනාම අවිශ්වාසෙන් ඉන්නෙ. අපිට දැනගන්න ලැබුනා හරූන් ලෝගාට් මහතට ඇමරිකන් ඩොලර් ලක්ෂයක් ගෙවීමට සූදානම් බව. ඉතින් අපි ඩොල 21 August 2012
උපාලි ධර්මදාස - ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ මූල්‍යමය තත්වය සම්බන්ධයෙන්. ”අපි මේ වන විටත් ගෙවීමට තිබෙන හිඟ මුදල් කොපමණද කියා සම්පුර්ණයෙන්ම තක්සේරුකර අවසන්. මගේ අදහස අනුව, මම හිතනවා මේ තත්ත්වයෙනන් නිදහස් 21 August 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026