නීතිඥ චමිලා කුමාරි කුලසේකර මහත්මියට අනතුරක් කිරීම සඳහා තම කාරයේ ඩිකියේ කඩුවක් රැගෙන ආ බව කියන නීතිඥ ප‍්‍රියන්ත ජයවර්ධනට එරෙහි නඩුව ඔක්තෝබර පළමු වැනිදා විභාගයට ගන්නැයි මහර මහේස්ත‍්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා නියෝග කෙළේය. නීතිඥ ජයවර්ධන ඇප මත මුදාහරිනු ලැබ සිටි. සාපරාධි බියගැන්වීම, අනතුරක් කළ හැකි කඩුවක් සන්තකයේ තබා ගැනීම යටතේ ඔහුට චෝදනා ගොනු කැරෙන බව පැමිණිල්ලේ නීතිඥ ජී.ඞී. කුලතිලක මහතා අධිකරණයට දැන්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් හරිම නඩුවක් තමයි ?(ස)
රට පිරිහෙමින් යන බව පැහැදිලිවම පේනවා...(ස)
නීතිය අතේ නෙමෙයි කඩුව අතේ කියලයි කියන්න වෙන්නේ. (නි)
"අනතුරක් කළ හැකි කඩුවක් සන්තකයේ තබා ගැනීම යටතේ ඔහුට චෝදනා ගොනු කැරෙන බව පැමිණිල්ලේ නීතිඥ ජී.ඞී. කුලතිලක මහතා අධිකරණයට දැන්වීය." මගේ අම්මෝ..! කෞතුකාගාර අධ්‍යක්ෂවරුන් පරෙස්සම් වුණොත් හොඳයි. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
අනේ මන්දා මේ ප්‍රශ්න? (නි)
කවුද කුලතිලක කියන මහත්තයා? (නි)
දැන් මොනවා වෙයිද? (නි)
බලමු මොකද වෙන්නෙ කියලා (නි)
උගත් මිනිස්සුන්ට මෙහෙම දේවල් 'ගොඩින්' බේරා ගන්න බැරිද? (නි)
බඩුවක් හින්දා, ඒ කිවුවේ කඩුවක් හින්දා නඩුවක්. (නි)
තනතුර කුමක් වුවද ජන්ම ගති අත් හැරීමට නොහැක. (නි)
ඉන්ද්‍රජිත්, එයාලට ප්‍රශ්නයක් නැහැ. මොකද දැන් කෞතුකාගාරයේ කඩු නැහැනේ. (නි)
මෙයා නීතීඥයෙක්ද ? මැර පුද්ගලයෙක්ද ? (ස)