”අපි මේ වන විටත් ගෙවීමට තිබෙන හිඟ මුදල් කොපමණද කියා සම්පුර්ණයෙන්ම තක්සේරුකර අවසන්. මගේ අදහස අනුව, මම හිතනවා මේ තත්ත්වයෙනන් නිදහස් වෙන්න, අවම වශයෙන් අවුරුදු පහක් වත් ගතවෙයි කියලා”
උපාලි ධර්මදාස - ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ මූල්‍යමය තත්වය සම්බන්ධයෙන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට මේ හැමදේටම කරගහන්න වෙන්නේ අසරණ මහජනතාවටයි...(ස)
එහෙනම් කිවුවේ ක්‍රිකට් කමිටුව දැන් හොද ස්ථාවර තත්ත්වයක තිබෙනවා කියලා? (නි)
තියන ක්‍රීඩාංගන අළුත්වැඩියා නොකර ණය වෙලා අලුත් ඒවා හදපු එකේ විපාක තමයි මේ..(ස)
හැමතැනින්ම ලෝන් අරන් මොකට ක්‍රිකට් ගහනවද අනේ..(ස)