එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය 2012 ජුලියේදී අනුමත කළ පක්‍ෂ ව්‍යවස්ථා තීන්දු හා සංශෝධන ක‍්‍රියාත්මක කිරීමට ලබන පස් වැනිදා තෙක් වළක්වමින් ගල්කිස්ස දිසා විනිසුරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා අද යළි නියෝග කෙළේය. එජාප පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රි ගුණරත්න මහතාගේ ඉල්ලීමක් අනුව මෙම වාරණය දික් කැරිණි. පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු 85 දෙනකුට නොතීසි නිකුත් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයා අවංක නම් මහජනතාවට බලපෑම් නොකර, කැමති කෙනෙක් පත්කර ගන්න ඔවුන්ට ඉඩ දෙන්න. (නි)
කොහොමත් පල ඇති රුකටම තමයි ගල් වදින්නේ. (නි)
සුපර් ස්ටාර් වගෙයි. (නි)
"සුගත් බණ්ඩාර 2012-08-22 14:53:40 කොහොමත් පල ඇති රුකටම තමයි ගල් වදින්නේ. " උපමාව උපමේය දෙකම පැහැදිලි මදි. කරුණාකර ගස මොකක්ද යන්නත්, පල හැටියට ලබාගෙන ඇත්තේ මොනවාද කියාත් පවසනවාද? විපක්ෂ නායකයෙක් (හරි විදියට නම්) සිටිය යුතුවන්නේ ආණ්ඩුවක් අනුගමනය කරන ජනතා විරෝධී දේවල් වලදී මතවාදීමය හා ප්‍රයෝගික වශයෙන් විරුද්ධ පැත්තේ. ඒත් මෙතුමා ඉන්නේ කාගේ පැත්තේද කියලා රටටම හරියට තේරුණේ සිරිකොත ඉදිරිපිට විරෝධතාවය නවත්වන්න ආණ්ඩුවෙන් කාපට් දමපු දවසේ. මෙතුමාගෙන් 'ඵල' හැටියට යමක් ලැබී ඇත්නම් එය ජනතාව වෙනුවෙන් නොවේ. (නි)
මේකද මහත්තයෝ ප්‍රජාතන්ත්‍රවාදය (නි)
අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ..........(ස)
රනිල්ට තීරණයක් ගන්න කාලය ඇවිල්ලා (නි)
මේ පල නෙළන්න වදින ගල් නෙමෙයි සුගත් මහත්තයෝ. මේ පල නැති රුක ගළවලා වෙනත් පොඩි හෝ පැළයක් හිදුවීමට දරන උත්සාහයක්. (නි)
අනේ බුදු මහත්තයෝ, දැන්වත් අයින් වෙන්නකෝ. (නි)
හෙට වෙනකොට ප්‍රශ්න තවත් වැඩිවෙයි. (නි)
රනිල් මහත්තයා හොද කෙනෙක්. නමුත් මට හිතෙන්නේ වෙන අලුත් කෙනෙකුට අවස්ථාව දෙන්න කාලය ඇවිල්ලා වගෙයි. (නි)