විල්ගමුව හඳුන්ගමුව විදුහලේ පහේ ශිෂ්‍යයත්ව පන්ති සිසුන්ගේ සමුළුවට ආහාර සපයා ඇත්තේ පොත් සාප්පුවකින් බව සොයාගෙන ඇත. ආහාර සැපැයූම්කරුවකු වශයෙන් එම ස්ථානය විල්ගමුව අධ්‍යාපන කාර්යාලයේ ලියාපදිංචි වී නැත. මේ ආහාර කෑමෙන් දරුවෝ 75 දෙනෙක් ලෙඩවූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අසරණ දරුවෝ! (නි)
කෑම වල ගුල්ලෝ නෙමෙයි කාවෝ ඉන්න ඇත්තේ...(ස)
අපේඅධ්‍යාපනය කන්නන්ද ආහාර ගැනීමට පොත් සාප්පු පාවිව්වි කරන්නේ නම් වටී. (නි)
මේ ප්‍රශ්නෙට විදුහල්පති වගකියන්න ඕනි...(ස)
මේක නිකන් හාඩ්වෙයාර් එකකින් ලේන්සුවක් ගත්තා වගේ වැඩක්නේ..(ස)
කෑම දීපු කෙනා තාම හොද හෝටලයකින් කාලා නැති පාටයි. ඒකනේ මෙහෙම වැඩක් කරන්න ඇත්තේ. (නි)
කවුද මේකට මූලික වුණේ? (නි)
අත යට ගණුදෙණු නේ මේවා. (නි)
මෙහෙම කඩ පිලිපීනෙත් තියෙනවා. මුදලාලි හැමදේම විකුණනවා. (නි)
මෙහෙම ආත බුත කතා ඇහෙන්නේ මෙහේ විතරයි. අපේ රටේ තමයි පොත් සාප්පුවෙන් කැම ඕඩර් කරන්නේ. (නි)
මේකටත් මොකක් හරි පොතක් පෙරළන්නේ නැතෑ. (නි)
සැලූන් එකෙන් බැලූන්. හාඩ්වෙයාර් එකෙන් සොෆ්ට්වෙයාර්. වයින් ස්ටෝස් එකෙන් සොෆ්ට් ඩ්‍රින්ක්ස්. ෆාමසි එකෙන් මත්පැන්. (නි)
ආසියාවේ ආශ්චාර්යය (අ)
පොත් කඩෙත් කෑම විකුණනවද? අනේ, අධ්‍යාපන නිලධාරීන් පොත් කඩෙයි, බත් කඩෙයි වෙනස තේරුම් ගත්තා නම් ඉවරනේ. (නි)