ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 15 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී අද (21) පැවැති දිනයේ දෙවැනි තරගයේදී ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්‍රාස් පිල කඩුලූ 4 කින් තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල පරාජය කළේය. බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 150 (තිලකරත්න ඩිල්ෂාන් 14, රිලී රොසොව් 44, කැමරොන් බෝර්ගස් 28, මහ්මුදුල්ලා 13, ජීවන් මෙන්ඩිස් නොදැවී 15, ධම්මික ප‍්‍රසාද් නොදැවී 17, මධුසංඛ ඒකනායක 35/2) උතුර රුද්‍රාස් පිල ඕවර 19.2 කදී කඩුලූ 6 ට 156 (ඉම්රාන් ෆර්හත් 26, චාමර කපුගෙදර නොදැවී 69, ජනක ගුණරත්න 16, ඞී. ඩූ පේ‍්‍රෂ් නොදැවී 21, තිළිණ තුෂාර 40/2)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳින් කීඩා කලා කියලා 20/20 සන්චිතයට මෙයාව අතුලත් කරාවි අනිවාරයෙන්ම. එකෙන් වෙන්නෙ ලෝක කුසලන 20/20 තරග ටීක මෙයා නාන එක. මම බයෙන් හිටියෙ මෙයා මෙකෙ හොඳින් ගහාලා 20/20 ට එයි කියලා. අපිට කතා කරන්න ඉතිරි වෙලා තිබුනෙ ක්‍රිකට් විතරයි. මේ යන විදියට එකත් දැන් ඉවර වෙයි වගේ.
නියමටි. සුබ පැතුම් (දී)
නියමයි කපූ...ඔය විදියට බැට් කරන්න පුළුවන් තිසරට විතරයි..කපූ අනිවාර්‍යයෙන්ම 20/20 ටීම් එකට ඉන්න ඕන කොල්ලෙක්.. (ස)
හුරේ. ටී20 ටීම් එකේ අපේ කපු ඉන්නවෝ. (නි)
කලාතුරකින් දකින්න ලැබෙන දෙයක්. මට නම් බයේ බැහැ. (නි)
අයියෝ ඇයි කපු? දැන් ඉතිං ඒ තරගෙත් බලලා ඉවරයි වගෙයි. (නි)
හිතා මතා නොගහනවා නෙමෙයිනේ. (නි)
ජාතික තේරීම් කමිටුවේ නිලධාරීනට සැනසුම් සුසුමක් (අ)
මෙයාගේ 69 ළඟ එන 20-20 පරාජයේ දොර කියල මට හිතෙනවා. (අ)
මෙයාව අපහු ජාතික පිළට ගනීද? බයේ බෑ දැන්නම් (අ)
ඔබට ජය (දී)
අයියෝ කපූ වැරදිලාවත් මේ දවස්වල ගහන්න එපා. 20/20 ළඟ එනවා..(ස)
නියම ටීම් එක (දී)
හැමදාම ගහනකොට හදිස්සියෙන් දවසක කනාපාරවල් ටිකක් වදින්නත් පුලුවන්.නමුත් අපේ තේරීම් කමිටුවට මෙය නිදහසට කරුනක් වෙන්නත් පුලුවන්. දැනට අපේ ජාතික කන්ඩායමේ මැදපෙල පිතිකරුවන්- මැතිව්ස්,ජීවන් මෙන්ඩිස්,ලහිරු තිරිමාන්න ලකුණු අතර සිටින ක්‍රීඩකයින්. ඔවුන්ගෙන් කෙනෙක් ඉවත්කරගෙන ජාතික කන්ඩායමේ ස්ථානයක් ලබා ගැනීමට මෙම ලකුණට හැකියාව ලැබේවිද යන සධාරණ අසාධාරන කම ගැන අප බලා සිටිමු.(ස)
මරේ මරු කපූ..සුපිරි බැටින්..(ස)
නියමයි කපූ...ඒත් ඔබ ප්‍රමාධ වැඩියි...(ස)
නියමයි. සුබ පැතුම් (දී)
කපුට තවත් ක්‍රිකට් ඕනෑ නැහැ. (නි)
දැන් ඉතින් කපූට ආයෙමත් ජාතික පෙළේ දොර ඇරේවි..(ස)
අයියෝ කපු මේ දවස්වල වල නම් ගහන්න එපා 20/20 ළඟ එනවා.මට බය තොරගනී කියලයි..(ස)