දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය 2 - 0ක් ලෙස දකුණු අපි‍්‍රකාව ජය ගැනීමත් සමග ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු තැන හිමි කර ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත් විය.
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්ව අනුව මීට පෙර ඉදිරියෙන්ම සිටි එංගලන්ත කණ්ඩායම දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර දෙවැනි ස්ථානයේ පසුවූ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හිමිවී ඇත්තේ තෙවැනි ස්ථානයයි.
ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණ්ගත කිරීම්වල ඉදිරියට පැමිණියේ එහි කිරුළ දරා සිටි ඉන්දියාව පසුපසට ඇද දමමිනි.
දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකි වූයේ 2009 වසරින් පසුවය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි කවදද මුලට එන්නේ..(ස)
සුභ පැතුම් දකුණු අප්‍රිකා! (නි)
ඉතාමත්ම දක්ෂ, අවාසනාවන්ත කණ්ඩායමක්. ලෝක කුසලාන කීයක් නම් අහිමි කර ගත්තාද? (නි)
එතකොට අපි කොහේද ඉන්නේ. (අ)