වැන්දඹු කතකට (56) මහ රෑ අතවර කරන්නට ගිය වැන්දඹු හා විශ‍්‍රාමික ලංගම කොන්දොස්තර කෙනකුගේ (65) ජනනේන්ද්‍රිය බ්ලේඞ් තලයකින් කපා සුළු තුවාල කැර ඇතැයි පොලිසිය කියයි. වැලිමඩ මහේස්ත‍්‍රාත් එච්.එන්.බී. හේරත් මහතා ඔහු රුපියල් 75000 ක ශරීර ඇප මත මුදා හරිනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානිකා, සුරංගනී, නම දන්නේ නැති වුණාට දන්නවා ඇති. (නි)
ශානිකා, මට ඔයාගේ ඊ-මේල් ලිපිනය කියන්න. මම ඒ ඉන්ද්‍රිය ගැන කියලා දෙන්නම්. (නි)
වැඩේ හරියන්නේ නැති පාටයි. හෙට අනිද්දා විතර උද්ඝෝෂණයක් කරන්න වෙයි. (නි)
කටුනායක අයව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න එපා. (නි)
මේ බ්ලේඩ් තල වැඩේ අනෙක් කට්ටියත් පාචිච්චියට ගත්තා නම් අපේ එක් කෙනෙකුට '100' සැමරීමේ උත්සවය කරන්න බැරි වෙන්නත් තිබුණා. (නි)
සුරංගනීට වයස දාසයයි මාසයද? මාසයයි දාසයද? (නි)
බ්ලේඩ් තලයක් අමුණලාම තියන්න ක්‍රමයක් නැද්ද මන්දා. (නි)
අනේ මේ ගැණු ළමයි දන්නේ නැතිලු. පවු. සනීප වෙලා ආවහම ඔය දන්නේ නැති අයට කියලා දෙන්න ඒ අන්කල්ව එවන්නම්කෝ, කොහොම හරි හොයලා. (නි)
ජනනේන්ද්‍රිය විතරක් නොවෙයි සියල්ලම කපන්නයි තිබුණේ. (නි)
හිතාමතා කැපුවා නම් ඔහොම සුලුවට කැපිලා නවතින්නේ නැහැ. අත්වැරැද්දක්ද කියලයි මට නම් සැක. (නි)
හැබැටම මොකද්ද මේ ජනනේන්ද්‍රිය කියන්නේ? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ශානිකා ඔක්කොම දන්නවා. දන්නේ නැත්නම් කවුරු හරි දැනුවත් කරන්න එයාව ළගදීම. සරත් 2012-08-22 14:23:48, ඔය තමයි මේකේ වටිනාම කතාව කියල තියෙන්නේ. ගොඩක් අර්ථවත් කියමනක්. (නි)
දැන් කාලේ බස්වල යන ගැහැනු අයත් බ්ලේඩ් අරන් යන්න. කරදරයක් නැතුව ගමන යන්න පුළුවනි. (අ)
රැවුලකුත් කප්ප ගන්න ගිහින්ද ඒ අවු අස්සෙ? (අ)
කෙවින්, ඒ වගේ ක්‍රමයක් ඉස්සර කාලේ නම් තිබුණලු. (නි)
ශානිකා, ඊයා අනේ. මොකක්ද ඒ ඉන්ද්‍රිය? අනේ කවුරු හරි මේ ශානිකාව දැනුවත් කරන්නකෝ. පව් අනේ !!!(ස)
වයසට ගිහාම දැනෙන විසේ ඔයාලත් වයසට ගියහම දැනේවි..(ස)
ඔය හදිස්සියේ කොහොමද බ්ලේඩ් තලයක් හොයා ගත්තේ? (නි)
ඕකට හේතුව එයා ආච්චිව කසාද නොබැන්ද තරහා වෙන්න ඇති. (නි)
මේ ප්‍රශ්නේ සාමදානයෙන් විසඳගන්න තිබුණා නේද? (නි)
අයියෝ සල්ලි
සුළු තුවාල වෙලා බේරෙන්න විදිහක් නැහැ හිතාමතාම කැපුවා නම්. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නේ නම් අමතක නොවෙන පාඩමක්. දැන් සීයා කොහොමද ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් දාගන්නේ? (නි)
කුපාඩි කමට හොඳ වැඩේ ...(ස)
අගලේ දෙකේ බ්ලේඩ් තලයක් ඒ කලුවරේ කොහොම හොයා ගත්තාද? (නි)
ශානිකා ,මොකක්ද කියලා දන්නේ නැත්නම් මොකටද ඊයා කියන්නේ? (නි)
හොඳ වැඩේ නරක දේවල් කරන්න යනවාට සීයාට (ස)
අයිතිකරුවෙක් නැත යැයි පවසා යම් දෙයක භුක්තියේ අයිතිය පැවරීම හෝ බලෙන් ලබා ගැනීම වැරදියි. (නි)
සීටීබී සීයා මුස්ලිම් වෙන්න ඇති කියලා මටත් හිතෙනවා. (නි)
සෙව්වන්දි, ඇයි වෙන් වෙන්නම කපන්න කියන්නේ? පවු නැද්ද ඒ මනුස්සයා? (නි)
මේ මනුස්සයා වෙන කාටහරි අටවන්න ගිය උගුලක්ද දන්නේ නැහැ නේද? (නි)
අකලට පුරන් වූ කුඹුරක් දකින විට ඇඟපත කසන ගති එනවා ගොවියන්ට.... (ස)
මොහොමඩ්, ඔයාට 7 ක් කසාද බදින්න පුළුවන්. (නි)
අනේ, සුරංගනී බබා. (නි)
හොඳ වෙලාවට ඒ කාන්තාව බ්ලේඩ් පාවිච්චි කරන කෙනෙක් වෙන්නේ නැතුව දැලිපිහිය එහෙම අතට හුරුවෙලා තිබුණා නම් තත්ත්වය බරපතල වෙන්න තිබුණා. (නි)
සුරංගනී, පවු අනේ ඔයා. විශ්වාසවන්ත කෙනෙක්ගෙන් පරිස්සමට අහලා දැනගන්න බලන්න. (නි)
ඒ අස්සේ මේ ස්වාසිලන්තෙය් රජෙක් ගෙන්නාගෙන අපේ ලංකාවේ කෙල්ලන්ට කොල්ලන්ට විතරක් නෙමෙයි නාකි අයටත් පිස්සුව හදලා. ෂුවර් එකටම මෙයා ස්වාසිලන්තේ ගිහින් ආපු කෙනෙක් වෙන්න ඇති. (නි)
නාකි විසේ ගෙටත් උසේ කිව්වලු...(ස)
කොහොමද අප්පා එහෙම වුණේ..(ස)
මනෝජ්, හර්ෂ, ඔයාලා හිතාගෙන ඉන්නේ ඔයාලා හරි කියලානේ.එහෙත් අපේ රටේ එක කාන්තාවක් කියන්නේ තවත් අම්මා කෙනෙක් කියලා හිතන්න. මෙහෙම දඩුවම් තමයි දෙන්න ඕනෑ. වෙන් වෙන්නම කපන්නයි තිබුණේ. (නි)
තමන්ගේ ආරක්ෂාවට බ්ලේඩ් එකක් තියන් ඉන්න ඇති (ස)
බලෙඩ් තලයකින් නෙවෙයි මන්නයකින් කපන්න තිබුණේ. (නි)
කොන්දොස්තර දොස්තරලට මොනවා කියයිද? (නි)
පාවිච්චි කරපු බ්ලේඩ් එකක් යොදා ගත්තට මේ කාන්තාවට දඩුවම් දෙන්න ඕන.විශ්‍රාමික කොන්දොස්තර මහාතාට ඒඩ්ස් හැදේවිද දන්නේ නෑ.(ස)
අනේ කවුරු හරි ඔය මාමට විවාහයක් ජෝඩු කරන්න.එයා නැති දවසක විශ්‍රාම වැටුපත් ලැබේවි...(ස)
නියම කාලෙට විවාහ වුණේ නැති එකේ ප්‍රතිඵල තමයි ඔය. (නි)
හොඳ ආදර්ශයක්..(ස)
බ්ලේඩ් එක අතේ තියන් හිටිය ද මන්ද, මම හිතුවේ නෑ එහෙම කපයි කියල අනේ.............(ස)
වැඩිහිටි අපචාරයක්ද ??(ස)
හාපොයි ඉදල මොටද ?(ස)
මනෝජ්, ඔයා මේ රටේ ලොකු තැනක නොසිටීම ගැන අපි සතුටු වෙමු....(ස)
දෙන්නම වැන්දඹු නිසා මේ ප්‍රශ්නේ සාමදානයෙන් විසඳගන්න තිබුණා නේද ?(ස)
ජනනේන්ද්‍රියෙ කල් ඉකුත් වෙලයි කියලා හිතෙන්න ඇති.(ස)
C T B කොන්දොස්තරලා සේරම දැන් වර්ජනය කරන්න ගනීවිද දන්නේ නෑ..(ස)
තනි පන්ගලමේ ඉන්න කාන්තාවන්ගේ ආරක්ෂාව සදහා බ්ලේඩ් තලයට මිටක්ද ගසා නව භාණ්ඩයක් ලෙස වෙළද පොළට හදුන්වා දුන්නොත් හොදයි. (නි)
මම හිතන්නේ සුන්නත් කිරීමයි මේ කරලා තියෙන්නේ..(ස)
කොන්දොස්තර මුස්ලිම් කෙනෙක්ද දන්නේ නැහැ නේද? (නි)
මෙතන එකම අඩුව තමයි"සුළු තුවාල"ඇති කිරීම. පාවිච්චි කරන්න යන හැම වෙලාවටම සිද්ධිය මතක් වෙන්නයි බ්ලේඩ් පාර දෙන්න තිබුණේ...(ස)
ඊයා අනේ. මොකක්ද ඒ ඉන්ද්‍රිය? (නි)
ඔය බ්ලේඩ් තලය රදවලාම තියන්න ක්‍රමයක් හොයා ගත්තා නම් හරි. (නි)
හොද පාඩමක්. කපලම දාන්නයි තිබුණේ වෙන් වෙන්නම. (නි)
අයියෝ කොන්දොස්තර සීයාගේ ................(ස)
ජනනේන්ද්‍රිය කැපුවට වැන්දඹු කතට දඩ ගහන්නෙ නැද්ද? (ස)
සුළු තුවාල කරන්න නෙමෙයි තිබුණේ ,අහකටම කපලාදාන්න..(ස)
හොඳ වෙලාවට නරකම වැඩ...නරක වෙලාවට හොඳම තැන...(ස)
මැෂින් එක හරියට වැඩ නොකළ නිසා කේනිතියට කළාද දන්නේ නැහැනේ. (නි)
ඇත්තම අපචාරයක්නම් කපලම දාන්න තිබුණේ...(ස)
අනේ අපොයි වයසට යන්න යන්න තමයි අමාරුව වැඩිවෙන්නේ..(ස)
අර ඉස්සර කාලේ රජ්ජුරුවෝ කෙනෙක් බ්ලේඩ් එකක් හනගාලා යුද්ධයට ගියාලුනේ. මේකත් ඒ වගේ එක්කද දන්නේ නැහැ. (නි)
අනාරක්ෂිත ඇසුර කියලා කියන්නේ මේවට තමයි. දත් තිබෙන අය සපා කනවා, දත් නැති ආච්චිලා බ්ලේඩ් එකෙන් කපනවා. අර ගාල්ල පැත්තේ කෙනෙක් හතර දෙනකුගේ පමණ සපා කෑවා. ඒවට මොනව වුණාද දන්නේ නැහැ? අනාචාරයේ යන පිරිමින්ට අහලවත් හැදෙන්න මේවා හොද පාඩම්. (නි)