වැල්ලවත්තේ රාමක‍්‍රිෂ්ණ පාරේ ත‍්‍රිත්ව ඝාතන සැකකරු වන ඖෂධ නියෝජිතයා කඩවතදී අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. කොළඹ සිට බසයෙන් කුරුණෑගල යද්දී ඔහු පොලිසියට අසුවූයේ කොටගල පදිංචිව සිටි තම පියා, මව හා නැගණිය මරා දැමීම සම්බන්ධයෙනි. නැගණියගේ රන් භාණ්ඩ කොටහේනේ උගස් කඩයකට රුපියල් ලක්‍ෂ දෙකහමාරකට උගස් කර තුබූ බව වැල්ලවත්ත පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ආන්තරික පාප කර්මයක් කල පුතෙක්... කල්ප ගණන් අවීචියෙ දුක් විඳින කොට සනීපයි නේ.. (ස)
එයාව උනත් ඔය කියන විධියට මරන්න බැහැ. මේ රටේ නීතියක් තියෙනව.ඔය වගේ අපරාධ කරන එවුනුත් උන් අපරාධ කරන්න ඉස්සෙල්ලා ඔය වගේ දේවල් සමාජයේ සිද්ධ වෙද්දි අනේ අපොයි කියපු අයම තමයි.කොතරම් දරාගන්න බැරි වුනත් රට ලෝකෙ නීතිය අනුව සංවේදීව කාරණා විසදන්න බැහැ. 83 ජරමරය අද ලෝක ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙත් ඔය නිසා තමයි. ඔවැනි ලෙස සිතීම දැන්වත් නවත්වන්න(ස)
මුලින්ම එල්ලන්න කෙනෙක් හොයනවා නේද එල්ලුම් ගහේ..? මේ ඉන්නේ නියම කෙනෙක් හා හා පුරා කියලා එල්ලන්න...(ස)
මේ පුද්ගලයව බස් එකේදි දැකල පොලිසියට ඔත්තුව දුන්න කෙනාටත් ඉක්මනින් ක්‍රියාත්මක වුනු නිලධාරීන්ටත් ස්තුති වනවා. යටපත් වීමට ඉඩතිබුනු අපරාධයක් විසදාගැනීමට හැකිවීම අගේ කලයුතුයි. අපරාධයක් කළ කිසිවෙකුට හැමදා සැගව සිටීමට නොහැක. (ස)
මූව ගල් ගහල මරන්න ඕනේ.
ගල් ගහල මරන්න ඕනේ මානසික රෝගියෙක් (අ)
ඖෂධ නියෝජිතයට හොඳ බෙහෙතක් දෙමු (අ)
දැන් කියයිද දන්නේ නැහැ එයා මානසික ලෙඩෙක් කියල. කොහොම වුණත් අපේ පොලිසියට සුබ පතමි (අ)
අඩුගානේ මූලික සාක්ෂි විභාගය ඉවරවෙලා උසාවිය මොහු වැරදිකරු කරනතෙක් වත් ඉවසන්න. අරහේ ධාතු වඳින්න දිග පෝලිම්, මෙහෙ නඩු නැතුව මිනී මරන්න පෝලිම්, (නු)
මගේ ළමයට මාව මරන්න බැරිද? ඇයි මෙහෙම දේවල් වෙන්නේ? (නි)
අපේ පොලීසිය ඇත්තටම දක්ෂයි. ඕකේ ඉන්න හොරු දෙතුන් දෙනා ඉවත් කරොත් ගල් වෙනුවට මහජනතාවගෙන් ලැබෙන්නේ මල් .අපේ අයගේ දක්ෂකම් අගය කරන්න ඕන...(ස)
පහත ලින්ක් එකෙන් ගතකයාගේ ෆොටෝ එක බලන්න ( http://www.nethfm.com/site/)
නියමයි අපේ පොලීසිය..(ස)
මතක නෑ කිව්වොත් තමයි වැඩේ !!!(ස)
ශහ්! දැන් වෙඩි වගේ වැඩ නේද පොලීසිය? නියමයි නියමයි. ඔහොම ය. (නි)
හැබයි වැරදිලාවත් මෙයාව අල්ලන්න සතියක් දෙකක් ගියා නම් පට ගාලා මේකත් ආණ්ඩුවෙ කොන්ත්‍රාත්තුවක්ය කියලා තව කෙටි කතාවක් හදයි අපේ කට්ටිය. (නි)
මේවා විකුණන්න ජීවිත 3 ක් නැතිකරලා..මේ ආත්මෙදි මේ කරුමේ ගෙවලා මැරෙන්න පුළුවන්ද සැනසීමෙන්..(ස)
පවු අහිංසකයට සමාවක් අරන් දෙමු .මිනිහව අල්ලපු පොලිසියේ අයට විනයානුකලව කටයුතු කරමු .එහෙමයි වෙන්න ඕන (ස)
එල්ලන්න ඕන. (ත)
ලංකාවේ පොලීසියට ඕනම දෙයක් හොයාගන්න පුලුවන්. ඒක කරන්න දෙන්නැති එකයි තියෙන්නේ. (ස)
වරද කරුවන් අල්ලා කල් තබා ගැනීම මහජනමුදල් නාස්තිකිරීමකි.. මානව හිමිකම් එකට ලියන්නට පෙර අවසන් තීන්දුවක් ගන්න..(ස)
මෙයාව එල්ලල මැරුවත් මදි..(ස)
රත්තරන් බඩු ටික විකුණන්නේ නැතුව උගස් කරලා තියෙන්නේ ආයේ බේරලා නංගිගේ මිනියට දාන්නද? හරිම දුකකුත් බයකුත් දැනෙනවා තමුන්ව වදාපු මවුපියන්ටයි එක කුස උපන් නගිටයි මෙව්වගෙ අපරාධයක් කරන එවුන් අපි අතරේ ඉන්නවා කිව්වම (ස)
බුද්ධාගම අනුවනම් මව්පියන් මැරීම ආනන්තරීය පාප කර්මයක්. නීතිය අනුවනම් හිමිවිය යුත්තේ එල්ලුම් ගසයි. (ස)
මානවහිමිකම් ප්‍රශ්නයක් ඒවිද දන්නේ නෑ ? (ස)
පෝරකය දැන්වත් ආරම්භ කරන්න ජනාධිපතිතුමනි, මේ වගේ අය රූපවාහිනියේ පෙන්වන්න රටම මුන් ගැන දැනගන්න ඒනේ. (ස)
ගොඩක් දක්ෂ නිලධාරීනුත් ඉන්නවා අපේ රටේ. සුභ පැතුම්.(ස)
සමාජයේ පරිහානියේ තරම. ධනය නිසා තමා වැදූ මවත් හැදූ පියාත් එකම නැගණියත් මරා දැමීමට තරම් සැහැසි වූ මෙම පුද්ගලයා නියත වශයෙන්ම සමාජයෙන් ඉවත් කළ යුතුමයි. අහෝ නූතන අජාසත්තලා පිළිබඳ නිතර අසන්නට වීම කෙතරම් ඛේද ජනකද? (ස)
මේ මිනිහව ගල්ගහල මරන්න ඕන...(ස)