ප‍්‍රංශ සවාරිය හත් වතාවක් ජයගත් ලාන්ස් ආම්ස්ටෝන්ට එරෙහිව, ඇමරිකානු මත්දාව්‍ය විරෝධී ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති චෝදනා පිළිබඳව තවදුරටත් කි‍්‍රයා නොකරන බව ලාන්ස් ආම්ස්ට්‍රෝං පෙරේදා (23 වැනිදා) පැවසීය. මෙම තත්ත්වය නිසා ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ප‍්‍රංශ සවාරි ශූරතා හතම ඔහුට අහිමි වී යාමේ අවදානමක් තිබේ.
පිළිකාවකින් සුවය ලබමින්, පාපැදි තරග සඳහා ඉදිරිපත් වූ ආම්ස්ටෝන් සිය වෙබ් අඩවියේ සටහන් කර තිබුණේ ඔහුට විරුද්දව ඇති චෝදනාව පිළිබඳ පිළිතුරු බැදීමට බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාත‍්‍රිය වන තුරු අවස්ථාව තිබුණ බවයි.
”සෑම මිනිසෙකුටම ජීවිතයේ එක අවස්ථාවකදී හොඳටම එපා වෙන තත්ත්වයට පත්වෙනවා. මා හිතන්නේ මා දැන් පැමිණ සිටින්නේ එම අවස්ථාවටයි.” යයි ආම්ස්ට්‍රෝංගේ වෙබ් අඩවියේ සටහන් කර තිබිණ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නියම පරමාදර්ශී මිනිසෙක්,ඔබට දීර්ගායුෂ (ස)
ඔහුට තියෙන චෝදනා සේරම බොරු (අ)
ඇමරිකාව හොරටනේ දිනලා තියෙන්නේ.. තහනම් ද්‍රව්‍ය ගත්තනම් කිසි සමාවක් දෙන්න නරකයි..(නු)