දවටගහ පල්ලිය ළඟත් උද්ඝෝෂණයක් ශ්‍රී ලංකාවේ ජාතිවාදය හා ආගම් වාදය පරාජය පරාජය කරන්නැයි කියමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද දහවල් දමටගහ මුස්ලිම් පල්ලිය ඉදිරිපිට 31 August 2012
බස් ගින්නෙන් කාටවත් හානියක් නෑ හෝමාගම ඩිපෝවේ ලංගම බසයක් හපුතලේ නගර සමීපයේ දී ගිනි ගනිද්දී එහි සිටි මගීන් ඉවතට පැන දිවි බේරාගත් බවත් හපුතලේ නගර සභාව හා පොලිසිය මහජන 31 August 2012
බසයක් ගිනි ගනී හපුතලේ මාර්ගයේ බසයක් ගිනි ගන්නා බවත් එහි මගීන් සිටියේ දැයි ක්ෂණිකවම සොයාගත නොහැකි වූ බවත් අසල් වැසියෝ කියති. 31 August 2012
ඕමාන් කි‍්‍රකට් පිලේ පුහුණුකරු දුලිප් ශී‍්‍ර ලංකාවේ හිටපු ටෙස්ට් නායකයකු වන දුලිප් මෙන්ඩිස් මහතා ඕමානයේ ජ්‍යෙෂ්ඨ කි‍්‍රකට් පිලේ පුහුණුකරු ලෙස සැප්තැමිබර් 4 වෙනිදා වැඩ 31 August 2012
දඹුලු ගොවියා දිනයි දඹුලු ලොකු ලූනු මිලට ගැනීම සෙනසුරාදා (1) ලක් සතොසෙන් ඉවත්කොට මාතලේ මහා දිසාපතිනී එච්. මීගස්මුල්ල මහත්මිය යටතට පවරා ඇත. ආර්ථික සංවර්ධ 31 August 2012
පැරා ඔලිම්පික් අසිරිය ලන්ඩනයේ පැරා ඔලිම්පික් ආබාධිත ක්‍රිඩා තරගය උත්සවාකාරයෙන් ලන්ඩන් ඔලිම්පික් ගම්මානයේ දී ඇරැඹිණි. ශ්‍රී ලංකාවේ ද පිරික් මේ තරගෙට සහභ 31 August 2012
දුස්සීල හිමිට එරෙහිව පන්සල වට කරති දුස්සීල භික්ෂුවක ඉවත් කිරීම සඳහා පදවි ශ්‍රී පුර පුරාණ රජමහා විහාරය ඉදිරිපිට තුන්සියයකට ආසන්න දායකයෝ අද තුන් වැනි දිනටත් උද්ඝෝෂණයක 31 August 2012
වේවැල්දෙණි මා හිමි සමරණ පිංකමක් රෝමයේ අපවත්වී වදාල රාමාඤ්ඤ මහා නිකායේ මහානායක වෙවැල්දෙනියේ මේධාලංකාර මාහිමියනට නිවන්සුව පතා පිං අනුමෝදනා පිංකමක් රෝමයේ ධර්මාශෝක බෞද් 31 August 2012
ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරග හෙට සිට හත් වැනි වරටත් පැවැත්වෙන ආරක්ෂක සේවා මලල ක්‍රීඩා තරගාවලිය හෙට (1 වැනිදා) සිට කොළඔ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට ආරක්ෂක සේවා ම 31 August 2012
නාඋරු ගිවිසුමට එරෙහිව කොටි පෙළ ගැසෙති සරණාගත මුවාවෙන් මිනිසුන් ඕස්ට්‍රේලියාවට අනවසරයෙන් ඇතුළුවීම වැළැක්වීම සඳහා එවැනි පිරිස් දකුණු පැසිපික් සාගරයේ නාඋරු රාජ්‍යයේ රඳ 31 August 2012
අනුරාධපුර රෝහලේ දොස්තරට පහරදුන්නැයි කියන සංධාන ආධාරකරුවෙක් නීතිඥයකු මාර්ගයෙන් අනුරාධපුර පොලිසියට බාර විය. එහෙත් තවත් සැකකරුවන් අ 31 August 2012
අපුර දොස්තරවරු වැඩ වරති අනුරාධපුර රෝහලේ දොස්තර චමල් හේරත්ට පහර දුන්නැයි කියන සංධාන මැරයන්ගේ ප්‍රහාරයට විරෝධය පළ කරමින් අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු 250ක් පමණ 31 August 2012
මස් කටේ නොතියා 116 සමරයි ලොව වයස්ගතම කාන්තාව වශයෙන් ගිනස් වර්ථාවට හිමිකම් කියන ජොර්ජියාවේ බෙසී කූපරු පසුගිය සති අන්තයේදි තම 116 වැනි උපන්දිනය සැමරුවාය. 1896දි 31 August 2012
රෝහලට බඩු ඉල්ලා හිමිවරු පිණ්ඩපාතේ දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ රෝගීනට අවශ්‍ය වෛද්‍ය උපකරණ රැස්කිරීමේ පිණ්ඩපාත චාරිකාව සෙනසුරාදා (1) ඇරැඹීමට එහි බෞද්ධ සංගමය 31 August 2012
සංධාන මැරයෝ දොස්තරට ගහති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ආධාරකරුවන් පිරිසක් අනුරාධපුර දහයියාගම හන්දියේ දී අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල හේරත්ට පහරදී බරපතල 31 August 2012
මුහුද මැදදී 24ක් අත්අඩංගුවට ධීවර බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යන්නට ආ බව කියන උතුරේ වැසියන් විසි හතරදෙනෙකු මඩකලපු මුහුදේදී අත්අඩංගුවට ගෙන අද සවස ත්‍රිකුණාමලයේ 30 August 2012
රහස් පොලීසියට පැමිණිලි 22ක් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයේ ඇතැම් ප්‍රශ්න විභාගයට කළින් පිටවුණැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විවිධ ප්‍රදේශවලින 30 August 2012
එස්.එල්.පී.එල්. අවසන් මහ තරගය හෙට එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගය තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල අතර හෙ 30 August 2012
ශ්‍රී ලංකාව ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹදී පැවැත්වෙන අටවැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් පුර්ව තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේසියාව ලකුණු 67/58 කින් ප 30 August 2012
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සංගා - මහේල - ඩිල්ෂාන් - මැතිව්ස් - තිසර පෙරමුණේ ‘සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන 2012’ ප්රදානයේ වසරේ ජනප්‍රිය ක්‍රීඩකයා සම්මානය සඳහා ක්‍රීඩකයෝ පස් දෙනෙක් තියුණු තරගයක නිර 30 August 2012
මහනාහිමි දේහය මීරිගමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අපවත් වී වදාළ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මාහිමියන්ගේ දේහය අද පස්වරු 1.30 සිට කොළඹ ජයරත්න මල් ශාලාවේ 30 August 2012
බොරු රන් විකිණීමට ගිහින් අමාරුවේ තමිල්නාඩුවේ චෙන්නායි හා ශ්‍රී පෙරුම්බුදුර්හි රන්භාණ්ඩ උකස් ආයතනයකට ව්‍යාජ රන් භාණ්ඩ විකිණීමට තැත් කළැයි ලාංකිකයෝ දෙදෙනෙක් ඉන්ද 30 August 2012
‘‘ඉසඩ් ලෙඩේ නිට්ටාවට සුව කරනු“ ඉසෙඞ් ස්කොර් කඩඉම් ලකුණු අගය සම්බන්ධ ගැටලූ නිරාකරනය කිරීම සඳහා සකස් කළ විසඳුම් යෝජනාවලිය ඇතුලත් අවසන් වාර්තාව ලබන තුන්වැනිදා අධි 30 August 2012
හතක් නිදහස් තව පිරිසක් ඇතුළේ තමිල්නාඩුවේ විශේෂ සිර කඳවුරු දෙකක රඳවාගෙන සිටි ලාංකික සරණාගතයින් හත්දෙනෙකු නිදහස් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. කොටි ත්‍රස්ත 30 August 2012
‘කඳුළු ගෑස්වලට බය නෑ‘ කඳුළු ගෑස් නොව මල්ටි බැරල් ගැහුවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අධ්‍යාපනයේ නිදහස උදෙසා කරන සටන රජයට නතර කළ නොහැකි යැයි 30 August 2012
ඉතාලි රූ රැජන තරගයට ලංකාවෙනුත් ඉතාලියේ සංක්‍රමණික රූ රැජින තරගයේ අවසන් විසිදෙනා අතරට ශ්‍රී ලංකාවේ තරුණියක තේරී සිටින්නීය. රෝමයේ පදිංචි නයෝමි ඇඳිබදුගේ (18) ඇයයි. ඇය ර 30 August 2012
කප්පම් සැකකරුවෝ ඇප ලබති කොළඹ පිටකොටුව ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ විසි එකක් කප්පම් ගෙන, ප්‍රාණ ඇපයේ සිටි ඔහුගේ සහෝදරයා වන ව්‍යාපාරිකයා මුදාහැරීමට රුප 30 August 2012
පුංචි සිත්තරා ඇල්ලට බිලි බදුරලිය ඇත්වැල්තොට ඇල්ලේ සුන්දරත්වය පෙන්වමින් සිටියදී හත් හැවිරිදි ළමයකු ඇල්ලට වැටී ගසාගෙන ගිය බව පොලිසියට පැමිණිලි කර ඇත. නාගොඩ 30 August 2012
ලෝක ටෙස්ට් ක්‍රිකට් පිලේ අංක 3 පිතිකරු සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙලට සමගාමීව වාර්ෂිකව නම් කරන අයි.සී.සී. ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලං 30 August 2012
සංගක්කාර අයි.සී.සී. වාර්ෂික සම්මාන 4 ක් ආසන්නයට එයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ 9 වැනි වාර්ෂික සම්මාන උළෙලේ (2012) සම්මාන ස`දහා අවසන් නිර්දේශිත නම් අතරේ සම්මාන හතරක් සදහා ශ්‍රී ලංකා හිටප 30 August 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026