‘රජය රෝම සෙබළා වගේ’ පුරාණ රෝම සොල්දාදුවන් වහලූන් හා කළ සටනක් ලෙස පළාත් සභා තුනේ ඡන්දය පවත්වතියි ජනතා විමුක්ති පෙරෙමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා 03 September 2012
අකුරැස්ස සභාපති ආයෙත් රිමාන්ඩ් 14 හැවිරිදි දැරියක කෙළෙසී යැයි සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සරුව ලියනගේ සුනිල් සහ ඔහුගේ මස්සිනා වන ප්‍රියංග ඉඳුනිල් වික් 03 September 2012
සරසවියට 4900ක් වැඩිපුර 2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට සකස් කළ යෝජනා හතරකින් යුත් වාර්තාවක් විශ්වවිද්‍යාල ප් 03 September 2012
පෙම් හබෙන් පෙම්වතිය මරුට පෙම් හබයක් දුරදිග ගොස් කැකිරාව තිබ්බටුවේ 17 හැවිරිදි දැරියක කපාකොටා මරා ඇගේ මව ද පෙම්වතාගේ මව ද බරපතල තුවාල සිදුකර ඇතැයි පොලිසිය කිය 03 September 2012
වෛද්‍ය සංගමය සතියක් කල් දෙයි අනුරාධපුර රෝහලේ දොස්තර චමිල් හේරත්ට ගිය සිකුරාදා අනුරාධපුර දහයියාගමදී පහරදුන් සංධාන දේශපාලන මැරයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන 03 September 2012
නොසැලකිල්ලෙන් ධාවන තරගය කැලේ බෙල්ජියමේ ස්පා ධාවන පථයේ පැවති ෆොර්මියුලා 1මොටර් රථ ධාවන තරගය අතරතුර ඵක් මෝටර් රථ පදවන්නකුගේ නොසැලකිලිමත් තිරංග තද කිරිමෙන් වු බිහ 03 September 2012
සැකකරු වෙඩි කා මැරේ මිනීමැරුමක් සම්බන්ධයෙන් ඇපපිට සිටි තරුණයකු කරන්දෙනිය කටුවලදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 03 September 2012
අපේක්ෂක නැති වාහනේ පොලිසියට නැගෙනහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන නලීන් ගුණවර්ධන මහතාගේ රුව රැගත් ප්රචාරක රියක් එහි රියැදුරා සමග ත්ර 03 September 2012
කලුමාලි - සුරංගනා කතාවක් ගැන වැඩිහිටි නළු-නිළි දෙනෙතින් නොයෙක් බාධක ජයගන්නා වීරයන් සහ වීරවරියන් සුරංගනා කතා වලදී අපට හැම විටම හමු වෙනවා. නපුර පරාජය කර යහපත හා සත්‍යය ජයගන්නා මේ බොහෝ කතා අවස 03 September 2012
නව මහා නා හිමි ඒකච්ඡන්දයෙන් හුරීකඩුව විද්‍යාසාගර පරිවේනාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ සංඝනායක නාපාන පෙමසිරි නාහිමියෝ (90) මින් මද වේලාවකට කලින් ශ් 03 September 2012
වෙරළ දැල්පන්දු තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන්ට මීගමුව මුහුදු වෙරළේ පැවැති 2012 ආසියානු වෙරළ දැල්පන්දු තරගාවලියේදී ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් විය. එහි පිරි 03 September 2012
ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පළමු වටයේදීම පසුබසිති ලන්ඩනයේදී දැන් පැවැත්වෙන 14 වැනි පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සහ ක්‍රීඩිකාව තමන් සහභාගි වූ ඉසව්වල මූලික වටය 03 September 2012
තෙල් හලේ සේප්පුව උස්සන් යති රාගම අසල ඉන්ධන හලක හැත්තෑ හැවිරිදි මුරකරු බැඳ අද ආලූයම සේප්පුව පැහැරගත් පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි. දින තුනක දී පමණ එකතු 03 September 2012
පාර හදන්න අවුත් මරුට තඹලගමුව මොල්ලිපොතානේ මහා මාර්ගය අලූත්වැඩියා කරමින් සිටි සේවකයකු වෑන් රියක හැපී මරුමුවට පත්විය. තවත් අයෙක් තුවාල ලැබීය. 02 September 2012
බඹරෙක් මිනී මරයි ඩයගම තේ වත්තක බඹර ප්‍රහාරයකින් තේ දලු නෙළන්නියක මරු මුවට පත්වී තවත් හත් දෙනෙකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 02 September 2012
සුපර් ස්ටාර් නායකයා රිය අනතුරක සුපර් ස්ටාර් සංගීත කණ්ඩායමේ නායක මහින්ද සිල්වා ඇතුළු පිරිසක් ගමන්ගත් වෑන් රිය සියඹලාණ්ඩුව අම්පාරේ පාරේදී අඹගසක ගැටීමෙන් පස් දෙනක 02 September 2012
හිරේ දොගොල්ලම එකට සෙල්ලම් කරති අන්තර් බන්ධනාගාර මළල ක්‍රීඩා තරගාවලිය මෙවර ද කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩාංගනයේදී අද පැවැත්විණි. මෙවර උළෙලේ සිදුවූ විශේෂත්වය වූය 02 September 2012
රවිනාථට ලොකු වැඩක් ලබන නොවැම්බරයේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයට ගැනෙන සමාලෝචන රැස්වීම හෙහෙයවී 02 September 2012
ඉසුරු සොයා ගොස් නොමැරී බේරේ ලාංකිකයන් 43 දෙනෙක් රැගත් බෝට්ටුවක් කැඩී නව දිනක් පුරා ඉන්දුනීසියා ගැඹුරු මුහුදේ අතරමංවී සිටියදී ඉන්දුනීසියා නාවික හමුදාවෙන් බේරා 02 September 2012
ත්‍රීරෝදේ පාලමෙන් ගල උඩට මීගහකිවුල කරඳගහමඩ අනාරක්ෂිත පාලමකින් දිය සිඳී ගිය ඇලගකට ත්‍රීරෝධ රියක් වැටීමෙන් තරුණයකු මිය ගොස් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙ 02 September 2012
එජාප/ජවිපෙ ඡන්ද කාර්යාල ගිනි තියලා පදියතලාවේදී එජාප හා ජවිපෙ ඡන්ද කාර්යාල කිහිපයකට පහර දුන් නාඳුනන පිරිස් සැරසිලි වලටද ගිනිතබා ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත. අවි රැග 02 September 2012
තව සභාපති කෙනෙක් අත්අඩංගුවට කුලියාපිටිය රත්මලේ වැවගම නිවාස දෙකකට පහර දුන්නැයි සැකපිට කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් සුසන්ත ඇතුළු හත් දෙනෙකු පොලී 02 September 2012
මම ඇත්තටම සතුටින් ඉන්නේ හදවතේ රිද්මය ඇය හොඳින් හඳුනන්නීය. සප්ත ස්වරයේ රටාව හදවතේ රිද්මයට මුසුකොට ළයාන්විතව ගයන්නීය. ශෘංගාරයද, පේ‍්‍රමාන්විත බවද ඒ හඬ වෙතින 02 September 2012
‘ඡන්ද ප්රචණ්ඩ වැඩ ඉහළට‘ සැප්තැම්බර් අට වැනිදා ඡන්දය පැවැත්වෙන උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත්හි මැතිවරණ නීති කැඩීම් 281ක් වාර්තා වී ඇතැයි මැතිවරණ නිරීක 02 September 2012
ශ්‍රී ලංකාව ‘බෝනියෝ සෙවන්ස්’ බඳුන ශූරතාව දිනයි ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල දැන් පැවැත්වෙන ‘බෝනියෝ සෙවන්ස්’ ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ ‘බඳුන’ ශූරතාව දිනාගැ 02 September 2012
බිලි පූජාව ධාතු ප්‍රදර්ශනයෙන් පසු හලාවත මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ සත්ව බිලි පූජාව සැපැතැම්බර් 16 වැනිදාට පසුව පවත්වන බව එහි පූජකවරු පවසති. කපිලවස 02 September 2012
ශ්‍රී ලංකා රග්බි පිල බඳුන අවසන් තරගයට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල දැන් පැවැත්වෙන ‘බෝනියෝ සෙවන්ස්’ ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ ‘බඳුන’ කුසලාන අවසන් ත 02 September 2012
මාතර පෝලිම කිලෝමීටර 12යි මාතර වැලිගම කොටිකාගොඩ රජමහා විහාරයේදී කපිලවස්තු සර්වඥධාතු ප්‍රදර්ශනය අද උදේ 11.40ට පමණ ඇරඹිණි. පෙර දින වැසිද නොතකා මහා පාරේ පැදුරු එළා 02 September 2012
සියවසකුත් අඩක අබිමන සමරයි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට වසර 146ක් පිරීම සමරමින් විශේෂ පාගමණක් කොළඹ ගාලුමුවදොර පිටිය අසලින් ඇරඹින, පොලිස්පති එන් කේ ඉලංගකෝ 02 September 2012
නව මහා නා හිමි සඳුදා ? රාමඤ්ඤ මහා නිකායේ නව මාහා නායක හිමියන් තෝරා ගැනීම සඳහා එහි කාරක සංඝ සභාව සඳුදා (03) රැස්වීමට නියමිතය. මෙම සංඝ සභාවට නාහිමිවරුන් 120 නමක් අ 02 September 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026