රුවන්වැලි හොරා ගහෙන් බස්සා රිමාන්ඩ් කරයි අනුරාධපුර ශ්‍රී මහා බෝධියට එන වන්දනා කරුවන්ගේ පාවහන් සොරකම් කළැයි කියන පුද්ගලයෙක් අනුරධපුර වැඩ බලන මහේස්ත්‍රාත් බුවනෙක රාජකරුණා 02 September 2012
‘පහේ ප්‍රශ්නපත්‍ර පිටවූ බවට සාක්කි නෑ‘ පහේ ප්‍රශ්නපත්‍ර පිටවීම ගැන 50කගෙන් පමණ ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් 115කගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් නමුත් ප්‍රශ්න පත්‍රය පිටවූ බවට 02 September 2012
ධාතු වන්දනා පොලිම කිලෝමීටර් පහයි කපිලවස්තුපුර සර්වඥධාතුන් වහන්සේලා තුන්දින ප්‍රදර්ශනය මාතර වල්ගම කොටිකාගොඩ රජමහා විහාරයේ දී ඉරිදා පෙරවරු 9.ට ඇරැඹීමට නියමිතය. අද ස 01 September 2012
වැසිපතා මුස්ලිම්වරු යාච්ඤා කරති වැසි පතමින් ඉලාම් බැතිමත්හු ත්‍රිකුණාමලය ජමාලි මුස්ලිම් මහා විදුහල් ක්‍රිඩාංගනයේ දී යාච්ඤා මෙහෙයක් පැවැත්වූහ. මාස හතරක පමණ කාලයක 01 September 2012
විපක්ෂයට ආරාධනා කළැයි දෙදෙනකුට ගහලා උසස් පෙළ හා ශිෂ්‍යත්වය සමත් සෞඛ්‍ය සේවකයන්ගේ දරුවනට ත්‍යාග හා සහතිකපත් ප්රදානය කිරීමට ගිය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සීමාසහිත ණය ගන 01 September 2012
කැකිරාව රත්වී නිවෙයි සන්ධානයේ ම දෙපිරිසක් අතර කැකිරාවේ දී ඇති වන්නට ගිය ගැටුමක් පොලිසිය මැදිහත් වී බේරුම් කෙළේය. විමල් වීරවංශ මහතාගේ පක්ෂයෙන් තරග කරන 01 September 2012
ජනපති හා හිටපු ජනපතිනී මහානාහිමිට බුහුමන් දක්වති ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අපවත් වී වදාළ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමියනට බුහුමන් දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති ද හිටප 01 September 2012
වත්තේගම ආදාහනාගාරයේ පිපිරීමක් වත්තේගම ඉහළ යටවර ආදාහනාගාරයේ සිරුරක් ආදාහනය කිරීමට සූදානම් වෙද්දී ගෑස් පද්ධතියේ වූ අවහිරතාවක් පිරික්සීමට එහි ඇතුළු වූ වත්තේගම නග 01 September 2012
බලපත් ප්‍රධානියා රිමාන්ඩ් මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඩබ්ලිව්.ඩී. රණසිංහ මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් විසින් ලබන 14 වැනි දා තෙක් රිමාන් 01 September 2012
කඩයක් මතට ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි ඉමදූව නගරයේ අබලන් ගොඩනැගිල්ලක් සිල්ලර වෙළෙඳසලකට කඩා වැටෙද්දී එහි සිටි අයිතිකරු හා ඔහුගේ බිරිය එලියට පැන බේරුණු බව නගරවැසියෝ කියති. 01 September 2012
නැප්කින් සොරකම් කළ ලාංකිකයා පරිවාසයට ඉතාලියේ බ්රේසීයා නුවර සුපිරි වෙළෙඳ හලකින් කැප්කින් ඇසුරුම් සොරකම් කළ ශ්‍රී ලාංකිකයකු මාස හතරක පරිවාස කාලයකට යටත් කරන ලෙස එරට අධික 01 September 2012
ඉතාලි විරැකියාව දරුණුයි ඉතාලියේ සංක්‍රමණිකයන්ගේ විරැකියාව සියයට 34 දක්වා වැඩි වී ඇත. දිනෙන් දින ඉහළ යන ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල හා රජය විසින් පනවන න 01 September 2012
විජයපාල මෙන්ඩිස් කළුරිය කරයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පැරැණි සාමාජිකයකු ද ඇමැතිවරයකු ද වූ විජයපාල මෙන්ඩිස් (84) මහතා අද අභාවප්‍රාප්ත විය. මෑතදී ඔහු එක්සත් ජාතික 01 September 2012
ශී‍්‍ර ලංකාව චීන තායිපේ පිලටත් පරදී බෝර්නියෝ දූපත් සමූහයේදී පැවැත්වෙන එච්. එස්. බී. සී. කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලකුණු 17 - 14 කින් පරාජය කිරීමට චීන 01 September 2012
වැදි නැටුමෙන් මියුගුණ පෙරහර අලංකාරවේ ඓතිහාසික මහියංගනය රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහරට ලක්ෂ 15ක් පමණ වන්දනාකරුවන් පැමිණි බව මහියංගන සහකාර පොලිස් අධිකාරී කාර්යාලයය කිය 01 September 2012
රග්බි තරගයේදී ශී‍්‍ර ලංකාව ජපානයට පරදී බෝර්නියෝ දූපත් සමූහයේදී පැවැත්වෙන එච්. එස්. බී. සී. කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලකුණු 34 - 07 කින් පරාජය කිරීමට ජපා 01 September 2012
මැදරට බස් ලොක්කෙක් අල්ලස් දැලේ මාර්ග බලපත්‍රයක් වෙනස් කර දීම සඳහා බස් හිමියකුගෙන් රුපියල් ලක්ෂ එක හමාරක් ගත්තේ යැයි සැකපිට මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධි 01 September 2012
පිණ්ඩපාතෙන් දස ලක්ෂයක බඩු දඹුලු රෝහලට දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ රෝගීනට අවශ්‍ය වෛද්‍ය උපකරණ එකතු කිරීම සඳහා භික්ෂූහු සිය නමක් අද උදේ දඹුල්ල නගරයේ පිණ්ඩපාත චාර 01 September 2012
ඌව නෙක්ස්ට් ක්‍රීඩකයෝ එස්.එල්.පී.එල්. ශූරතාව දිනති ඌව නෙක්ස්ට් පිල එස්.එල්.පී.එල්. පළමු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (31) රාත්‍රි පැවැත 01 September 2012
ඌව නෙක්ස්ට් පිලට ලකුණු 137 ක ඉලක්කයක් තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැ 01 September 2012
පිලිපීන භූමිකම්පාවෙන් ලංකාවට ප්‍රශ්නයක් නෑ මධ්‍යම පිලිපීනයේ අද හටගත් 7.6 භූමිකම්පාවෙන් ශ්‍රි ලංකාවට කිසිම බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 August 2012
අපුර වෛද්‍යවරුනට පොලිස් ආරක්ෂාව අනුරාධපුර රෝහලේ සියලු වෛද්‍යවරුනට පොලිස් ආරක්ෂාව සැලසීමට අනුරාධපුර පොලිසිය ප්‍රතිඥා දී ඇත. දොස්තර චමිල හේරත්ට පහරදීමට තිහකට ආසන් 31 August 2012
සන්ධාන පක්ෂ දෙකක් අක්කරපත්තුවේ දී ගැටෙති අක්කරපත්තුවේ දී සන්ධානයේම පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ජාතික කොංග්‍රසය අතර අද පැවැති ගැටුමකින් පසුව මුස්ලිම් කො 31 August 2012
සිංගප්පුරුව ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවෙන් උදුරා ගනී කොළඹදී පැවැති අටවැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා පිල පරදවා ලකුණු 48/47 ක තියුණු ජයක් ලබාග 31 August 2012
දොස්තර වර්ජනය අත්හිටුවයි අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල හේරත් මහතාට පහරදුන් බව කියන සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමත් සමග 250 වූ වෛද්‍යවරුන්ගේ වර්ජනය අත්හිට 31 August 2012
දොස්තරට ගැසූවයි තිදෙනෙක් රිමාන්ඩ් අනුරාධපුර රෝහලේ වෛද්‍ය චමල හේරත් මහතාට පහර දී බරපතල තුවාල සිදුකොට ඔහුගේ මෝටර් රියට අලාභහානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සංධාන ආධාර 31 August 2012
පොලිසියටත් හොරු පනිති අනුරාධපුර පොලිස් ගරාජයේ ටයර් 18ක් හා රිම් තුනක් සොරාගෙන ඇතැයි ලැබුණු පැමිණිල්ලක් අනුව ටයර් හයක් හා රිම් තුන ද සමග බාස්වරුන් දෙදෙනකු 31 August 2012
ආසියානු දැල්පන්දු කිරුළ සිංගප්පූරුවට සිංගප්පූරු ක්‍රීඩිකාවෝ අටවැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (31) 31 August 2012
දෙන්නෙක් මරුට පල්ලවෙල බොකළ ගම දී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් මවත් පියාත් මිය ගිය අතර නව හැවිරිදි පුතා තුවාල ලැබීය. දුවගේ විවාහයට ගෙනා මල් කළඹ හා 31 August 2012
කොටි සගයෝ සංස්කෘතියත් කති ලංකාවට විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ කොටි හිතවාදී නාම් තමිලර් කණ්ඩායම ට්‍රිචී නුවර උසස් අධ්‍යාපන ආයතනයකට කඩාවැදී එහි ශ්‍රී ලාංකික 31 August 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026