වැසි පතමින් ඉලාම් බැතිමත්හු ත්‍රිකුණාමලය ජමාලි මුස්ලිම් මහා විදුහල් ක්‍රිඩාංගනයේ දී යාච්ඤා මෙහෙයක් පැවැත්වූහ. මාස හතරක පමණ කාලයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ඉඩොරයක් පවතී. වැව් අමුණු ද බෝහෝවිට සිඳිගොස් තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්‍ය ආගම්වලට ගරු කරන්න. (නි)
කවුරුවුනත් අගමක් ගෙන නොදෑන හා අනාවබොදයෙන් කතානොකරන්න. එසෙ කිරිම නින්දාසහගතය. කෙනෙක් හො රටක් බලා තක්සෙරුනොකරනු ...(නු)
කවුරුවුනත් අගමක් ගැන නොදෑන හා අනාවබෝදයෙන් කතානොකරන්න. එසෙ කිරිම නින්දාසහගතය. කෙනෙක් හො රටක් බලා තක්සෙරුනොකරන්න(ස)
ඉස්ලාමි දහම පිළිබදව අපි හොදට දනිමු. එහි ඇතිදේද දනිමු. අන්‍යාගමිවලට ගරු කළ යුතු තැනක් ඇතිනමි එය එසේ නොවන බවද ඔප්පු කර පෙන්විය හැකිය (ස)
රිස්වාන් නරක දෙයක් කියලා නැහැ. එතුමා කියන දේ තේරුම් ගන්න. (නි)
සිංහලයන් මෝඩයි. (නි)
මේක ඇත්තක් නම් සවුදි වල කාන්තාර තියෙන්න විදියක් නැහැ. (නි)
තමන් තමන්ගේ විශ්වාසය අනුව කටයුතු කරන්න. වැදගත් වන්නේ ආගම නොව බුද්ධියයි. (නි)
දවසේ විහිලුව ! (ස)
මෙච්චරකල් අල්ලාහ් කළේ මොනවද දන්නේ නැහැ. (නි)
කොහොම හරි වැස්ස ලැබේවා (දී)
අන්තෝනි, ඔයාගේ නමින්ම තේරෙනවා ඔයා ගැන. (නි)
අනේ, කරුණාකරලා ඉස්සෙල්ලාම ඇෆ්ඝනිස්ථානයට වැස්ස ලබා දෙන්න කියලා දෙවියන්ට කියන්න. (නි)
කලට වැසි ලැබේවා (දී)
ඉක්මනට වැස්ස ලැබේවා (දී)
සතුන් කී දෙනෙක් කැපුවද මේ වැඩේට? (නි)
හොද ප්‍රාර්ථනාවක්. (නි)
අන්තෝනි , ඔයා ඉස්ලාම් ආගම ගැන දන්නේ නැහැ වගේ. පුලුවන්නම් පොඩ්ඩක් හොයලා බලලා කථා කරන්න නිකන් හත් පොලේ ගාගන්නේ නැතිව. (ත)
දැන් හොදට වැසි ලැබේවි (නි)
සේනානායක, ඔබ කියන විදියේ දෙයක් එයාලා ළග නැහැ. අරමුණ වෙනත් එකක්. (නි)
මගේ රට බව ඇත්ත. නමුත් එහාට වහින්නේ නැති තරමට මම කැමතියි. (නි)
සත්ව හිංසනය නැවැත්තුවොත් ඉබේම වැසි වසියි සහෝදරවරුනි..(ස)
වහියි.........වහියි...(ස)
මොහමඩ් , රිස්වාන් ,හෆික් කරුණාකරලා කියන්න පුලුවන්ද මුස්ලිම් නොවන කෙනෙක්ට පල්ලියකට ගිහින් නිදහසේ ආගමික වටපිටාවේ සැරිසරන්න පුලුවන්ද කියල . සමහර මුස්ලිම් අය අපේ පන්සල් , දළදා මාලිගාව වගේ ඒවාට යනවා වගේ..කතෝලික පල්ලි වල උනත් ඕනෑම වෙලාවක ගිහින් තමන් කැමති නම් හිත සුවපත් කරගෙන එන්න පුළුවන්..ඔයාලට එහෙම බැරිනම් මුස්ලිම් නොවන අයගේ හිතේ සැකයක් උපදිනවා ඒත් මේගොල්ලන් ...................(ස)
දැන් ඉතින් උඩ බලන් හිටියනම් හරි. ...(ස)
නෆ්හාන් ඔබ සාධාරණ මුස්ලිම් ජාතිකයෙක් වගේ පෙනෙනවා .....ඒ බව තවුරුකරගන්න මම ප්‍රශ්න දෙකක් අහනවා.... කෙලින් උත්තර දීම කාරුණිකව අගය කරනවා... 1.සිංහලවරුන් ඔබලාගේ මුස්ලිම් පල්ලි අල්ලාගෙන තිබේද...? 2.මුස්ලිම් අය කුරගල බෞධ්ධ සිද්දස්ථාන , පුරවිද්ද්‍යා ස්මාරක නීති විරෝධිව විනාශ කරමින් ඒවාට නිගා දෙන අයුරින් වැඩ කිරීම සදාරණද ? (ස)
මුස්ලිම් ආගමේ ඔචර අනුන්ට කරුණාවක් දක්වනවානම් ඇයි ඇෆ්ගනිස්ටහනේ ඔචර මිනිමරන්නේ . අනේ දන්න කෙනෙක් ඉනවානම් කියන කෝ ???????(ස)
අර සමහරුන් කියනව, බුරැමයේ බෞද්ධයන් මුස්ලිම් අයට හිරිහැර කරනවා කියලා. හැබැයි සී.එන්.එන්., බී.බී.සී. විඩියෝ වල හොදට පේනවා මුස්ලිමවරුන් බෞද්ධයන්ව ඝාතනය කරන හැටි. (නි)
හා හා ඔය ඇති ආගම් භේධ ඇති කර ගත්තා...(ස)
කොහොමද එහෙම කරන්නේ? (නි)
ඉස්ලාම් ආගම ගැන හොදින් දැනගෙන අදහස් දමන්න (නි)
බුදුන් වහන්සේ උපාලි නම් ජෛන ශ්‍රාවකයා එම ආගම අතහැර බෞද්ධයකු වූ පසු ජෛන ආගමික පූජකයන්ටද පෙරසේම සලකන ලෙස ඔහුට උපදෙස් දී ඇත.ඉස්ලාම් ආගමේ එහෙම තැන් තියෙනවාද (දී)
කසුන්.. බෞද්ධයන් මුස්ලිම් ආගමට නිගරු කරන්නෙ නැහැ. ඒත් තවත් පිරිසක් ඉන්නවා ඒ ජාතීන් දෙකම කොටවලා බලං ඉන්න...!!(නු)
තියෙන තැනකින් වතුර පොම්ප කරලා ගත්තා නම් ඉවරනේ. (නි)
බොහෝම හොදයි..!!(නු)
ඔබලාගේ යහපත් අරමුණු ඉෂ්ඨ වේවා..!!(නු)
දැං වහී එහෙනම්..!!(නු)
වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන..!!(නු)
හොද වැඩක් ඉක්මනින් වැසි ලැබේවා..!!(නු)
පමා නොවී වැහැපන් වැහි වලාවේ...!!(නු)
වැසි ඉක්මනින්ම ලැබේවා..!!(නු)
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ...!(නු)
වහින වෙලාවට තමයි වහින්නෙ.. කාට කිව්වත්.. සොබා දහම වෙනස් කරන්න කාටවත් බැහැ..!!(නු)
ප්‍රතිඵලය හොද නම් කවුරුවිසින් ලබාගත්තත් කමක් නැත...!!(නු)
සාමාන්‍යයෙන්වැසි පටන්ගන්නේ සැප්තැම්බර් 25න් පසුවයි... ඒක ගොවිමත්තුරුනම් දන්නවා.. ටිකක් ඉවසලා ඉන්න...(නු)
සෑම ශාස්තෘන්වහන්සේගේම දේශණය අන් ආගම්වලට ගරු කරන්න කියායි..!!(නු)
අපි ඔය විදියටම අරාබියටත් වස්සවනවා අල්ලා දෙවියන්ට කියලා. (නි)
නමුත් මොහොමඩ්, රිස්වාන්, ඉස්ලාම් ආගමේ එහෙම නැහැ නේද ? (නි)
හරක් මරපු එකේ පාපයයි මේ. (නි)
ඉතාම හොද වැඩක්.. අගය කළ යුතුයි..!!(නු)
අනෙක් ආගම් වලට ඇයි නිගා කරන්නේ? ලංකාව අයිති බෞද්ධයන්ට විතරද? (නි)
අල්ලාට හූල්ලලා වැඩක් නැහැ. හැමදාම හූල්ලලා මොනවද ලැබුණේ ? අල්ලා ලෝකේ මැවුවා නම්, ඇයි මිනිස්සුන් ට දුක දෙන්නේ ? ධාර්මිකව ජීවත් වෙයල්ලා, අපරාද කරන්නේ නැතුව. එතකොට දෙවියෝ සළකාවි. (නි)
අන්තෝනි, රිස්වාන්, හැමවෙලේම අනුන්ගේ වැරදිම හොයන්න එපා. (නි)
නැහැ අන්තෝනි, ඉස්ලාම් ආගමේ පැහැදිලිව එවැන්නක් කියා තිබෙනවා. නබි තුමාත් වාචිකව වගේම ක්‍රියාවටත් නංවා තිබෙනවා. (නි)
අන්තෝනි, ඉස්ලාම් ආගම සියලුම ආගම් වලට ගරු කරන ආගමක්. (නි)
අන්තෝනි මහත්මයෝ ඉස්ලාම් ආගම අන් ආගම් සම්බන්ධයෙන් කුමක් කියන්නේද යන්න ඔබගේ දුරකථනය ලබා දුන්නොත් කියාදෙන්න පුළුවන්...නිකං නොදන්න දේ කියන්න එපා.ඔබ අදහන ආගම හොදින් ඉගෙන ගන්න එතකොට අන් ආගමිකයන් සම්බන්දයෙන් හොද දැනුමක් ලැබෙනු ඇත..(ස)
අන්තෝනි සහෝදරයා , ඉස්ලාම් ආගම ගැන ඔයාම හොයල බලලා දැනගන්නකො ඇත්ත මොකක්ද කියලා. ඒ ඔබේ අවධානය පිණිසයි. (නි)
අන්තෝනි සහෝදරයා , ඔබට මොනවද තියන සාක්කි ඉස්ලාම් ධර්මයේ එහම කියලා නැහැ කියන්න. මුලින්ම ඔබ ඉස්ලාම් ආගම ගැන දැන කතා කරන්න , කුරානය තමයි ඉස්ලාම් ආගම . මිනුසුන්ගේ හැසිරීම බලලා තීරණය කරන්න එපා (ස)
සත්ව හිංසනය නවත්වන්න...එවිට වැසි වසීවි...(ස)
මොහොමඩ් රිස්වාන් ඔයගොල්ලොත් අනිත් ආගම්වලට එහෙම කරනවානම් කොච්චර හොදද?
මංගල, මෝඩයින් සමග තර්ක කර පලක් නැත. (නි)
කලට වැසි ලැබේවා (දී)
වැසි ලැබේවා (දී)
වැසි පතා වැලිමඩ පින්කම් !!! http://www.lankadeepa.lk/index.php/articles/50943
වැසි ලැබේවා (දී)