පහේ ප්‍රශ්නපත්‍ර පිටවීම ගැන 50කගෙන් පමණ ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් 115කගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් නමුත් ප්‍රශ්න පත්‍රය පිටවූ බවට තොරතුරු නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එහෙත් ගුරු සංගම් හා දෙමාපියන් කියනුයේ ප්‍රශ්න කිහිපයක් යක්කල ප්‍රදේශයේ හා තවත් ප්‍රදේශවල ටියුෂන් ද කරන ගුරුවරු කිහිප දෙනෙකු විභාගයට පෙර සිසුන්ට ඉගැන්වූ බවයි. ප්‍රශ්නපත්‍ර පිටවීයැයි එළිපිටම ප්‍රකාශ කළ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතාට රහස් පොලීසියට එන ලෙස සිව් වතාවක් දැනුම්දුන්නත් නොපැමිණි බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරන ප්‍රකාශය නිවැරදිම නොවන බව මහින්ද ජයසිංහ මහතා කියයි. පොලිස් පරීක්ෂකවරයකුගේ දැනුම්දීමක අනුව තමා දන්නා තොරතුරු ඔහුට ෆැක්ස් කළ බවත්, තවත් තොරතුරු අවශ්‍යනම් තමාට දැනුම් දෙන ලෙස දැන්වුවත් ඊට පිළිතුරු නොලැබුණු බවත්, ජයසිංහ මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියට මේ වගේ දේවල් හොයාගන්න බෑ කියලා අපි දන්නවා..
ගුරු සංගමය මේවට මොනවද කියන්නේ? (නි)
. දැන් ඉතින් ඕක තමයි රැල්ල(වි)
වහාම එල්ලුම් ගහ ගේන්න. (නි)
සාක්ෂි හොයාගන්න නේන්නම් රහස් පොලීසිය ඉන්නේ..(ස)
ඔක්කොම එකයි දැන්. (නි)
ආයෙත් විභාගේ තියන්න...(ස)
උත්තර දෙන්න එන්න කිවුවහම ලියුම් ගහලා හරියනවද? ඇයි ප්‍රශ්න කරොත් දිව පැටලෙයි කියලද බය? (ස)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
එහෙනම් සාක්කි නැතිවෙන්නම වැඩේ දීලා වෙන්න ඇති. (ත)
නිලූ, ජානක, ඔයාලා දන්න දෙයක් නැහැ. මේක ගිනි තැබිල්ලක් නොවේ. කොහොමත් මොන සාක්ෂිය දුන්නත් මෙතන වරදක් වෙලා නැහැ කියලා තමයි බලධාරීන් කියන්නේ. බලන්නකෝ රහස් පොලීසිය ඔස්ට්‍රේලියා ගිහින් ගෙනාපු වාර්තාව. එයාට මොකුත් මතක නෑලු. කටු ගෙයි හොරා අහු වුණාද? තාම නෑනේ. අවසානෙදි බලනකොට දක්ෂම සහ ශූක්ෂම නුවණක්කාර කුඩු කාරයො ඉන්නෙත් ලංකාවේ. කාටද මේවා කියන්නේ. මේක තමයි රට යන අත. (නි)
හොර වැඩක් කරන කොට සාක්ෂි තියෙන්න කරන්නේ නෑ කියලා කියන්නෙත් පොලීසියමයි නේද?
මේක හරි හතරබීරි කතාවක්නෙ...!!(නු)
සාක්කි හොයන්න ඕන(දී)
කිසිම කෙනෙක් හොර වැඩ කරන්නේ නෑ සාක්ෂි තියෙන්න.නිලධාරීන්ගේ දක්ෂකමින් සැගවුණු සාක්ෂි සොයාගන්න එකයි ඇත්තේ. හොරවැඩ කරපු අය මම හොර වැඩක් කළා කියලා පිළිගන්නේ බොහොම කලාතුරකින්. මේකේ ඇත්ත නැත්ත දන්නේ ඒ ගොල්ලොම විතරයි. (ත)
එන්න කිවුවහම ලියුම් ගහලා හරියනවද? (නි)
දැන් ඔය විභාගෙ ආයෙ තියන්න කියලා නටපු අය කෝ? ඇයි සාක්කි දෙන්නේ නැත්තේ? ළමයින්ගේ අනාගතෙත් බිල්ලට අරගෙනනේ දේශපාලනේ කරන්න හදන්නේ. (ත)
සේරම හොරු නම් හොරෙකුට හොරෙක් සාක්කි දෙයියැ. (ත)
හෙව්වද? (දී)
ඔය එක එක සංගම්කාරයෝ තමයි රටම ගිනි තියන්නේ..(ස)
මෙය දඩුකදේ ගැසිය යුතු වරදකි. කටුගෙයි ප්‍රශ්නේ වගේ පස්සේ අහුවෙයි. ඒත් ඒ වෙද්දී ප්‍රමාද වැඩිවෙයි. (නි)
මම කිව්වනේ මේකත් බාල පෙට්ට්‍රල් වාර්තාව වගේ වෙයි කියලා............(ස)
කලින් පොලිසිය කිවුව සාක්කි ගණන මීට වෙනස් නේද? ඊයේ පෙරේදා 143 සංවත්සරයත් සැමරුවා නේද? අනේ මන්දා ? (නි)
පොලීසියට එන්න බයේද? නැත්නම්...