ශ්රී ලංකා සත් සාමාජික රග්බි පිල දැන් පැවැත්වෙන ‘බෝනියෝ සෙවන්ස්’ ආසියානු කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේ ‘බඳුන’ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. ‘බඳුන’ ශූරතා අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 19-12 කින් මැලේසියාව පරාජය කිරීමට සමත් වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තනිකර බොරු කතාවක්. ඇයි ඉතිං මේ ලංකාවනෙ. (නි)
සුපිරියි .(ස)
නියමයි. තව අරන් එමු. (නි)
ශ්රී ලංකා රග්බි කණ්ඩායමට දේව ආශිර්වාදය ලැබේවා! (නි)
පැරදුණු අයටත් පළිහක් දීම රග්බි වල තියෙන හොද ලක්ෂණයක්. (නි)
ඇති යන්තම් මොකක් හරි ලැබුණා. පරාජයන් අහලා එපාවෙලා අපි උන්නේ. (ත)
ඒක ඇත්ත. (නි)