රාගම අසල ඉන්ධන හලක හැත්තෑ හැවිරිදි මුරකරු බැඳ අද ආලූයම සේප්පුව පැහැරගත් පිරිසක් සොයා පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. දින තුනක දී පමණ එකතු වූ රුපියල් දස ලක්‍ෂයක් පමණ සේප්පුවේ තිබෙන්නට ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ ආශ්චර්‍යක්. සේප්පුව උස්සන් යනවා කවුරුවත් දැක්කෙම නැද්ද ??(ස)
සුදුසු කෙනෙක් රාජකාරියට දාන්න ඕන....මේවා හොරුන්ට පාර කියන්න වැඩ...(ස)
මේ රටේ මිනිස්සුන්ට මොනවා වෙලාද? (නි)
අම්මෝ අවුරුදු 70 මනුස්සයෙක් කොහොමද ඔය වගේ තැනක් මුර කරන්නේ? පුදුමේ අනතුරක් කරපු නැති එක (ස)
තෙල් කඩේ කැමරාවක් සවිකරලා තිබුණනම් හොරා අතටම අල්ල ගන්න තිබුණා..(ස)
අයිතිකරු වෙන්න ඇති...(ස)
අයියෝ! හොද ආරක්ෂක නිලධාරියෙක් දාන්න තිබුණනේ (නි)
බර බලන්නද දන්නේ නැහැ (දී)
සල්ලිනම් හොයන්න පුළුවන් . ලොකු දෙයක් ඒ වයසක මනුස්සය මරපු නැති එක . හොරාට ස්තූතියි...(ස)
අවු. 70 වුනත් රස්සාවක් කරන්නෙ තමන්ගෙ නැතිබැරිකමට. පව් අහිංසක සීයා. (ස)
මරපු නැති එක ලෙපාකු දෙයක්. (නි)
හරිහමන් ආරක්ෂාවක් සළසා නොගත්තට, හොද වැඩේ. (නි)
මෙහි සම්පුර්ණ වරද ආයතන බලධාරීන්ගේනේ. අවු.70 කෙනෙකුට පුළුවන්ද ඔතනට අවශ්‍ය ආරක්ෂාව දෙන්න? දින 3ක මුදල් ඇයි ඔතන තිබ්බෙ? හොරු ඉන්නෙ ඔතනමයි. පොලිසිය අදම සොයාගනියි. එහෙම නැතත් ඔවුන්ට දඩුවම් දියයුතුයි, තමන්ගේ වගකීම ඉෂ්ට නොකිරීම ගැන. (නි)
කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් (ස)
අනුරගේ කතාව හරි .(ස)