අන්තර් බන්ධනාගාර මළල ක‍්‍රීඩා තරගාවලිය මෙවර ද කොළඹ වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගනයේදී අද පැවැත්විණි.
මෙවර උළෙලේ සිදුවූ විශේෂත්වය වූයේ ප‍්‍රථම වරට රැඳවියන්ගේ ක‍්‍රීඩා ඉසව් කීපයක් ද එයට එක් කර තිබීමයි.
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී හා ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක යන මහත්වරු විශේෂ ආරාධිතයෝ වූහ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතාගේ උපදෙස් මත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මලල ක‍්‍රීඩා ලේකම් චන්දන ඒකනායක මහතා ප‍්‍රමුඛ කමිටුව මේ උළෙල සංවිධානය කෙළේය.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොමම ගෙදර දිව්වද දන්නෙ නැහැ..!!(නු)
මේ අය ඔලිම්පික් යැව්වනම් පදක්කමක් අනිවාර්යයි!!(නු)
මේ අය එකට සෙල්ලම් කරන නිසානේ මේ හැමදේම බන්ධනාගාරය ඇතුලට එන්නෙත්...!!(නු)
ඔය දුවන දිවිල්ලට ගෙදරටම ගියා නම් ඉවරයිනේ..!(නු)
ෂා!! හිරේ ගිය අයට තියෙන සැප..අපිටත් වඩා..!!(නු)
රම්‍යා, ඔයා ආසනම් එන්න. අපිට මොකෝ? (නි)
පස්සෙන් පොලිසිය පන්නනවා කියලා හිතාගෙන දුවන්න ඇති. (නි)
මෙයාලටත් අර ෆැෂන් ෂෝ එකේ අයට වෙච්ච දේනම් වෙන්න දෙන්න එපා ...(ස)
ඉතාම දක්ෂ ළමයි...ඔයාලට සුභ පතනවා නැවත සමාජයට ඇවිත් හොදින් ඉන්න ලැබෙන්න කියලා....(ස)
මේකේ ඉන්න අයට බෝල්ට්ට වගේ හොඳට දුවන්න පුළුවන් ඇති ..මොකද පොලීසියත් එක්ක දුවලනේ මෙතනට ආවේ....(ස)
හිරකරුවන්ට මොකටද ක්‍රීඩා ??(ස)
හොඳ වැඩක්..(ස)
කවුද සේවකයෝ? කවුද රැදවියෝ? (නි)
පුනරත්තපනය හොදට වෙලා තියෙනවා (දී)
එක්කෙනෙක් සපත්තු මේස් දාලා දුවද්දි තව කෙනෙක් නිකන් දුවන්නේ කොහොමද? (නි)
හිරේ ඉදලා හොද වැඩ ඉගෙන ගෙන නැවත නිදහස් වෙලා ගියහම හොද ජීවිතයකට යොමු වෙන්න කියලා හැමෝටම සුභ පතනවා. (නි)