පදියතලාවේදී එජාප හා ජවිපෙ ඡන්ද කාර්යාල කිහිපයකට පහර දුන් නාඳුනන පිරිස් සැරසිලි වලටද ගිනිතබා ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත. අවි රැගෙන කැබ් දෙකකින් ආ පිරිස කෙහෙල්දල්ල, සේරංකඩ හා පලතුරුවැල්ලේ එම කාර්යාල කඩා බිඳ දමා ඇත.